ඒ කොහොම ද හරි නෑ කියන්නෙ?
එහෙම කියන්න බෑ. ඉන්දියන් වුණත් හොඳ ඒව තියෙනව.
කෙල්ලො ගැන නේද මේ කියන්නෙ යස්


ඒ කොහොම ද හරි නෑ කියන්නෙ?
එහෙම කියන්න බෑ. ඉන්දියන් වුණත් හොඳ ඒව තියෙනව.


එහෙම සිද්ධියක් වෙලා ද? මට ඕනතරම් ඒව කියන්නෙ නැති වෙලාවට![]()

නරක සමනල්ලූ....
කෙල්ලො ගැන නේද මේ කියන්නෙ යස්

මීටිම ඇදුනා නයා වගේ... ආවට පස්සේ හොඳටම වැඩ...


අලෝ අලෝ අද කට්ටිය බිසී වගේ. මොක ද වෙන්නෙ?
කාවද?...



අලෝ අලෝ අද කට්ටිය බිසී වගේ. මොක ද වෙන්නෙ?
මෙන බිසීද... මටනම් නිදිමතයි.... මුන්ව හොයාගන්න හරිම අමාරු උනා... මල් බබා එනවා.... යනවා.... ආයේ යනවා... එනවා...


මට ඕන නෑ. අපිට ඩේට නෑ![]()
දැං නම් නිකම් අද දාවසෙම වැඩ තිබ්බා දවල් නම් ........
කාර් පැද්දා දැං නම් නිකම් ...............

නැතුව නැතුව දැන් අවුරුදු හයක් විතර
ඒත් එලිසෙලාට් සිම් දාලනෙ ටෙස්ට් කරන්නෙ අපිට එපා........:
7k වලට මං සුභ පැතුව ද?
මල් බබා අද මල් එක්ක සෙට් වෙලා වෙන්න ඇති.![]()
කවුද කවුද අපේ බුවාට එක එක කතා කියන්නේ අල්ලගෙන මිරිස් කුඩු ගහමුමම ඊයේ ගියාට පස්සේ උඹලා මට එක එක ඒවා කිව්වා නේද![]()

මං ඉන්දියන් කෙල්ලො අඳුරන්නෙ නැහැනෙ.![]()
ඒ කොහොම ද හරි නෑ කියන්නෙ?
එහෙම කියන්න බෑ. ඉන්දියන් වුණත් හොඳ ඒව තියෙනව.


කවුද කවුද අපේ බුවාට එක එක කතා කියන්නේ අල්ලගෙන මිරිස් කුඩු ගහමු![]()