~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අලෝ අලෝ අද කට්ටිය බිසී වගේ. මොක ද වෙන්නෙ?

    මෙන බිසීද... මටනම් නිදිමතයි.... මුන්ව හොයාගන්න හරිම අමාරු උනා... මල් බබා එනවා.... යනවා.... ආයේ යනවා... එනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන බිසීද... මටනම් නිදිමතයි.... මුන්ව හොයාගන්න හරිම අමාරු උනා... මල් බබා එනවා.... යනවා.... ආයේ යනවා... එනවා...

    7k වලට මං සුභ පැතුව ද? :rolleyes:

    මල් බබා අද මල් එක්ක සෙට් වෙලා වෙන්න ඇති. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැං නම් නිකම් අද දාවසෙම වැඩ තිබ්බා දවල් නම් ........
    කාර් පැද්දා දැං නම් නිකම් ...............

    එළ එළ මමනම් අද උදේ ඉදල වැඩිය වැඩක් කළේ නෑ. ඩේට නැති නිසා අවුල් වැඩ :rofl:
     
    මං ඉන්දියන් කෙල්ලො අඳුරන්නෙ නැහැනෙ. :rolleyes:


    ඒ කොහොම ද හරි නෑ කියන්නෙ? :rolleyes:

    එහෙම කියන්න බෑ. ඉන්දියන් වුණත් හොඳ ඒව තියෙනව.


    එතකොට මේ මොනවද:rolleyes::rolleyes: