~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවේ ඉතින් 60 ට වඩා යන්න පුලුවන් හයිවේ වල විතරයිනේ....

    නීතිය එහෙම වුණාට හයිවේවලට වඩා අනිත් පාරවල්වල තමයි හයියෙන් යන්නෙ :rofl: