~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :P දෙවැනි ඉනිමට රාවණාට බනින්න එපා කැලැන්ඩරේට මල පනිනවා

    දෙවැනි ඉනිමට බැන්නට කමක් නෑ අර කෙල්ලට නැතිව :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔයාලා සෙකන්ඩ් හෑන්ඩ් ගන්නෙ නැත්තෙ ඇයි

    ලංකාවේ වගේ මෙහේ ගරාජ් නෑ... මොකක් හරි උනාම කම්පැනි දාන්න ඔන... ඒවට සල්ලි යනවා...ඊට වඩා ලේසී වාහනයක් අරගෙන අවුරුදු 3ක් විතර පැදලා කම්පැනියටම දීලා අලුත් මොඩල් එකට යන එක... වාත නෑ එතකොට...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ වගේ මෙහේ ගරාජ් නෑ... මොකක් හරි උනාම කම්පැනි දාන්න ඔන... ඒවට සල්ලි යනවා...ඊට වඩා ලේසී වාහනයක් අරගෙන අවුරුදු 3ක් විතර පැදලා කම්පැනියටම දීලා අලුත් මොඩල් එකට යන එක... වාත නෑ එතකොට...
    ඔව් මෙහෙ වගේ අඩියෙන් අඩියට ගාරාජ් නැහැ නෙ
    ගොඩක් දේවල් ඉතින් කොම්පැණි තමයි

    එතකොට ඉතින් එක එක ගාස්තු ගෙවන්නත් එපැයි ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපේ අය අපේම අයට උඩට එන්න දෙන්නෙ නෑ ..මම දන්න තරමට... මම වැරදි ඇති සමහරක් විට ...

    එහෙම ඒවත් ඇති. වැඩි හරියක් අවුල් කරගන්නෙ කස්ටමර් සර්විස් අවුල්. ලොකු ගණන් අල්ලනව.
     
    අදින්නේ නෑ කියනවා නේද...


    ඒවා නම් බොරු කතා බං
    ඉස්සර කිරිල්ල නම් අමාරු ඇති
    හයිවේ වගේ වෙන නම් කේස් එකක් තියෙන්නෙ බෑ

    හැබැයි ඇක්සිඩන්ට් වලදි ඉස්සරහ ලොකු කොස්ට් එකක් යනවා