තායි මසාජ් වලට යන්න පුළුවන් නම් ඕක මොකද්දතායි හොඳා...යි...

ලංකාවේ ඉතින් 60 ට වඩා යන්න පුලුවන් හයිවේ වල විතරයිනේ....

සමහර විට ඔය කෙල්ල නවුරාන්ගෙ කෙල්ල වෙන්නත් පුළුවන්![]()

ඒක නෙමෙයි මං කිවුවෙ. ඇතුළෙ ගැලෙවුවහ ම තියෙනව එක එක මොඩල් ඒව. අරවනම් සාමාන්‍යයෙන් ඉතින් එන්නෙ එක ම වගේ තමයි.


ඔව් මෙහෙ වගේ අඩියෙන් අඩියට ගාරාජ් නැහැ නෙ
ගොඩක් දේවල් ඉතින් කොම්පැණි තමයි
එතකොට ඉතින් එක එක ගාස්තු ගෙවන්නත් එපැයි![]()


දෙයක් යමක් කෙරෙහි අදික ආශාවක් බිහිවීම
වැගන් ආර් වල ඔටෝ බ්රේක් තියෙනවා

ඔව් ඔව් එයා තමයි![]()

අහ මතක් වුණා එමා වොට්සන් නේද?