~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mahindata bahutharaya penanna kiyala kiwwalu ehema nethnam itin eya theeranayak ganna kiyala kiwwa kiyala maithri iye kiwwai kiyala tamil papers wala dala thibba

    එහෙම කිවුව වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් අධිකරණ තීන්දුව එනකන් සද්ද නැතුව ඉඳියි ද දන්නෙ නෑ. එහෙම නැත්තම් රනිල් වෙනුවට වෙ‍න කෙනෙක් දාන්න කියයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පේනා හීනේ ගානේ
    මාගේ දෑ‌සේ ආලේ වෑහුනා
    නොනිදා රෑ දිවා පවා
    ආලේ ලීලේ පෑවේ
    දෑසේ වෑහේ ආලේ ඈ නිසා
    ආශා පෑවා මා හිතේ

    අලුත් කෙල්ලෙක් දැකල වගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම කිවුව වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් අධිකරණ තීන්දුව එනකන් සද්ද නැතුව ඉඳියි ද දන්නෙ නෑ. එහෙම නැත්තම් රනිල් වෙනුවට වෙ‍න කෙනෙක් දාන්න කියයි.

    sure nehe ranilma dawida danneth nehe