ඒක ගැනනම් කියන්න අමාරුයි. ආයිත් බහුතරය පෙන්වන්න කියයි ද දන්නෙ නැහැනෙ![]()
ane manda oi
ඒක ගැනනම් කියන්න අමාරුයි. ආයිත් බහුතරය පෙන්වන්න කියයි ද දන්නෙ නැහැනෙ![]()
mahindata bahutharaya penanna kiyala kiwwalu ehema nethnam itin eya theeranayak ganna kiyala kiwwa kiyala maithri iye kiwwai kiyala tamil papers wala dala thibba
පේනා හීනේ ගානේ
මාගේ දෑසේ ආලේ වෑහුනා
නොනිදා රෑ දිවා පවා
ආලේ ලීලේ පෑවේ
දෑසේ වෑහේ ආලේ ඈ නිසා
ආශා පෑවා මා හිතේ
එහෙම කිවුව වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් අධිකරණ තීන්දුව එනකන් සද්ද නැතුව ඉඳියි ද දන්නෙ නෑ. එහෙම නැත්තම් රනිල් වෙනුවට වෙන කෙනෙක් දාන්න කියයි.
පේනා හීනේ ගානේ
මාගේ දෑසේ ආලේ වෑහුනා
නොනිදා රෑ දිවා පවා
ආලේ ලීලේ පෑවේ
දෑසේ වෑහේ ආලේ ඈ නිසා
ආශා පෑවා මා හිතේ
sure nehe ranilma dawida danneth nehe

ඔව් ඉතින් ලංකාවෙ දේශපාලකයින්නෙ. කියන දේ කවද ද කෙරුවෙඔව් ඉතින් ලංකාවෙ දේශපාලකයින්නෙ. කියන දේ කවද ද කෙරුවෙ
කෙල්ලො නම් දකියනව හැමදාම හිත යන්නෙ නෑ