~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

මමනම් ගිහිල්ල ම නෑ ඕකට. පොඩි කාලෙවත් ගියෙ නෑ.


මාත් දාන්න 5ක්
පොඩි කාලෙ නම් ඉස්කෝලෙන් යන එකක්වත් යැව්වෙ නෑ
මම කියනදේ අහන්නෙ නැති හින්දා......
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මාත් දාන්න 5ක්
    පොඩි කාලෙ නම් ඉස්කෝලෙන් යන එකක්වත් යැව්වෙ නෑ
    මම කියනදේ අහන්නෙ නැති හින්දා......

    මමනම් ඉස්කෝලෙන් යන එකකවත් ගියෙ නෑ. මොක ද ගෙදර ඉන්න ඕන නිසා:rofl::rofl: