අද දින නම් අහෝ කෙල්ලන් ගැමි බොහෝමයක් දුටිමි
ඡන්දෙ ඉල්ලලා ගියා නම් එහෙම නෑ
insta eke genu balanawada


වැඩිය අමාරු ගැහැණු ළමයෙක්ගෙන් ආදර මනාපය ගන්න එක ද නැත්තම් ඡන්දෙකින් මනාප ගන්න එක ද?
Gawum Saha Denim
නෑ බම් කෙල්ලො එක්ක චැට් තමා
ඉන්ස්ට එකේ වැඩ තියෙන්නෙ රෑට
නෑ බම් කෙල්ලො එක්ක චැට් තමා
ඉන්ස්ට එකේ වැඩ තියෙන්නෙ රෑට
ගැමි අය ඩෙනිම් අඳින්නෙ නැද්ද? නගරෙ අය ගවුම් අඳින්නෙ නැද්ද?
මමනම් ගිහිල්ල ම නෑ ඕකට. පොඩි කාලෙවත් ගියෙ නෑ.
මාත් දාන්න 5ක්
පොඩි කාලෙ නම් ඉස්කෝලෙන් යන එකක්වත් යැව්වෙ නෑ
මම කියනදේ අහන්නෙ නැති හින්දා......
api hemada somiye innawa

මාත් දාන්න 5ක්
පොඩි කාලෙ නම් ඉස්කෝලෙන් යන එකක්වත් යැව්වෙ නෑ
මම කියනදේ අහන්නෙ නැති හින්දා......

