කැනඩාවෙ වෙස්මිනිස්ටස් ද තියෙන්නෙ. මතකත් නැහැ. නැත්තම් එහෙ ඉන්දියාවෙ වගේ ක්රමයක් ද?![]()
අලුත් කෙනෙක් ආවහම එයාව ඉබේ ම අමතක වෙයි. අමතක නොවුණත් යටපත් වෙයි.

නැහැ වෙන විදියකට වුණානම් පාර්ලිමන්ට් ඉන්නත් ඉඩ තිබුණ තමයි.![]()
parliament eke loku post ekakwathdaඉන්දියාව වගේ... ප්රාන්ත රජයවල් තියෙන්නේ... ෆෙඩරල් ක්රමය....
එළ එළ
පස්සෙන් යන, කඩේ යන අය සලකන්නෙජොලියට ඡන්දයට ඉල්ලල මනාප වැඩි ම එකා කරල එවන්නෙ. එතකොට කොහොම ද?
parliament eke loku post ekakwathda

ඔය දුමින්ද සිල්වාව වීරයෙක් වගේ කට්ටිය කතා කරන්නේ...![]()





unge passe yanna epa ayyaaaනැහැ ඉතින් ඇමතිල පස්සෙ ගියානම් හෝ සංගම්වලට ගියානම් වගේ.![]()
උන් නැතුව "හිතුමතේ ජිවිතේ " වගේ මනුස්සයෙක් ගැන හිතුවොත්..