අර ලේ අංකල්
ආ.. ඔව් ඔව් පොරගෙන් තමා පරිස්සම් වෙන්න ඕනේ
ඇබරි ඇබරි හිටියට හෙන #####...
අර ලේ අංකල්
පස් පංගුව තමයි වෙනදට බොන්නේ. ගෙවල් කිට්ටුව කඩේ පස් පංගුව ඉවර හින්දා සමහන් ගෙනාවෙ.සමහන් වැඩිය බොන්න එපා හොද නෑ
අර කොත්තමල්ලි පේයාව පැකට් නම් ලොකු අවුලක් නෑ
ගොඩක් අසනිපෙන්ම් ඩොකෙක්ගෙන් අහලා බෙහෙතක් ගනින්

අනිත් ඒවා කිව්වෙ සැර ජාති ගැනද.ඒවා දැන් නවත්තල තියෙන්නේ.
දිනකට තුන් වතාවක් කියල සමහන් පැකට් එකේ තියෙන්නෙ. අවුලක් නෑ හවසත් බොනවා.![]()

පස් පංගුව තමයි වෙනදට බොන්නේ. ගෙවල් කිට්ටුව කඩේ පස් පංගුව ඉවර හින්දා සමහන් ගෙනාවෙ.![]()

එක පැකට් එකක් බිව්වට වැඩක් නෑ සැර මදි. ඒකයි දෙකක් බොන්නේ.ඒක හොඳයි.
නෑ නෑ මං කිවුවෙ බෙහෙත් වර්ග ගැන.
දිනකට තුන්වතාවක් එක පැකට් එකක් නේද?![]()

පස් පංගුව තමයි වෙනදට බොන්නේ. ගෙවල් කිට්ටුව කඩේ පස් පංගුව ඉවර හින්දා සමහන් ගෙනාවෙ.![]()

දවසට සමහන් පැකට් කීයක් බොන්න පුලුවන්ද කට්ටිය දන්න විදියට.![]()
(දැන් අහන්න එපා සමහන්ද නැත්තන්.....කියලා. සමහන්ම තමයි)![]()
දැනට 4ක් බිව්වා.![]()

ඔව් ඔව් වැඩි විස්තර කියන්න එපා. දන්නවනේ මාලිංග පුසා ගේ හැටි
අහන දේට විතරක් උත්තර දුන්නම ඇති![]()

මම නම් බොන්නෙ මේ හෙම්බිරිසාවයි කැස්සයි අඩු කරගන්න
adee mn milk tea walata daala bnwa pkt 2k 3k dwas dekakata wage sarayak pattttttaaaaaa![]()

වැඩිය හිතන්න එපා මාලිංග අයියෙ. අපි හැමෝටම පොඩි පොඩි පිස්සු තියනවනේ.එක්කො මේකෙ ඉන්න පොඩි කට්ටියට පිස්සු. එහෙම නැත්තම් මට පිස්සු. කොහොමත් අන්තිමට ලැබුවා ම මට පිස්සු.![]()

adee mn milk tea walata daala bnwa pkt 2k 3k dwas dekakata wage sarayak pattttttaaaaaa![]()

ඈක්කා...වැඩිය හිතන්න එපා මාලිංග අයියෙ. අපි හැමෝටම පොඩි පොඩි පිස්සු තියනවනේ.![]()

මටනම් සම්පූර්ණ පිස්සුනෙ කවදත්එක්කො මේකෙ ඉන්න පොඩි කට්ටියට පිස්සු. එහෙම නැත්තම් මට පිස්සු. කොහොමත් අන්තිමට ලැබුවා ම මට පිස්සු.![]()
adee mn milk tea walata daala bnwa pkt 2k 3k dwas dekakata wage sarayak pattttttaaaaaa![]()
එක පැකට් එකක් බිව්වට වැඩක් නෑ සැර මදි. ඒකයි දෙකක් බොන්නේ.![]()