~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමහන් වැඩිය බොන්න එපා හොද නෑ
    අර කොත්තමල්ලි පේයාව පැකට් නම් ලොකු අවුලක් නෑ

    ගොඩක් අසනිපෙන්ම් ඩොකෙක්ගෙන් අහලා බෙහෙතක් ගනින්
    පස් පංගුව තම‍යි වෙනදට බොන්නේ. ගෙවල් කිට්ටුව කඩේ පස් පංගුව ඉවර හින්දා සමහන් ගෙනාවෙ. :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් ඒවා කිව්වෙ සැර ජාති ගැනද. :P ඒවා දැන් නවත්තල ති‍යෙන්නේ. :rofl:


    දිනකට තුන් වතාවක් කි‍යල සමහන් පැකට් එකේ ති‍යෙන්නෙ. අවුලක් නෑ හවසත් බොනවා. :D

    ඒක හොඳයි.

    නෑ නෑ මං කිවුවෙ බෙහෙත් වර්ග ගැන. :D

    දිනකට තුන්වතාවක් එක පැකට් එකක් නේද? :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක හොඳයි.

    නෑ නෑ මං කිවුවෙ බෙහෙත් වර්ග ගැන. :D

    දිනකට තුන්වතාවක් එක පැකට් එකක් නේද? :P
    එක පැකට් එකක් බිව්වට වැඩක් නෑ සැර මදි. ඒක‍යි දෙකක් බොන්නේ. :baffled:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    දවසට සමහන් පැකට් කී‍යක් බොන්න පුලුවන්ද කට්ටි‍ය දන්න විදි‍යට. :oo:

    (දැන් අහන්න එපා සමහන්ද නැත්තන්.....කි‍යලා. සමහන්ම තම‍යි) :frown: :P

    දැනට 4ක් බිව්වා. :baffled:


    adee mn milk tea walata daala bnwa pkt 2k 3k dwas dekakata wage sarayak pattttttaaaaaa :yes::yes::yes::cool::cool::P
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :D:D:D



    ඔව් ඔව් වැඩි විස්තර කියන්න එපා. දන්නවනේ මාලිංග පුසා ගේ හැටි
    අහන දේට විතරක් උත්තර දුන්නම ඇති :D


    :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක්කො මේකෙ ඉන්න පොඩි කට්ටියට පිස්සු. එහෙම නැත්තම් මට පිස්සු. කොහොමත් අන්තිමට ලැබුවා ම මට පිස්සු. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක්කො මේකෙ ඉන්න පොඩි කට්ටියට පිස්සු. එහෙම නැත්තම් මට පිස්සු. කොහොමත් අන්තිමට ලැබුවා ම මට පිස්සු. :rofl:
    වැඩි‍ය හිතන්න එපා මාලිංග අ‍යි‍යෙ. අපි හැමෝටම පොඩි පොඩි පිස්සු ති‍යනවනේ. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩි‍ය හිතන්න එපා මාලිංග අ‍යි‍යෙ. අපි හැමෝටම පොඩි පොඩි පිස්සු ති‍යනවනේ. :lol:

    :rofl::rofl: මටනම් සම්පූර්ණ පිස්සුනෙ කවදත්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක්කො මේකෙ ඉන්න පොඩි කට්ටියට පිස්සු. එහෙම නැත්තම් මට පිස්සු. කොහොමත් අන්තිමට ලැබුවා ම මට පිස්සු. :rofl:

    ඔයා තමයි අපිවත් මේ තත්වෙට පත්කළේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක පැකට් එකක් බිව්වට වැඩක් නෑ සැර මදි. ඒක‍යි දෙකක් බොන්නේ. :baffled:

    දැන් ඕකත් අල්ලන්නෙ නෑ කියල පැකට් 5 වගේ බොන්න ගත්ත ම සැර ජාති බිවුව වගේ වෙයි :rofl: