කුලප්පුවනෙ ඉතින්.![]()
දැන් පොඩි එවුන්ව හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ. චීත්ත කෑල්ලක් කිව්වම ඊට වැඩිය දෙයක් නෑ උන්ට.
ඒක හින්දනෙ මාතර එකෙක් තව එකෙකුට පිහියෙන් ඇන්නෙත්.![]()
ඒකත් ඇත්ත තමයි. දැන් කාලෙ රැල්ල ඉතින් හරි වෙනස්නෙ. කෙල්ලෙක් නැත්තම් දැන් කාලෙ අය කොන් වෙනව වගේනෙ![]()

ඒ වුනාට දවසක් බදින්නත් වෙනවනේ
තනිකඩව ජිවිතයක් ගෙනියන්න අමාරුනේ
danenawa.. e ugurata ena sarai iguru wla wge ena rasai.... milk tea ekn ena rahain mix unama... patta oh aye metal or rap song ekk ahanna onee boddi.. (normal slow songs hryne ne me drink ekata...) mmmmm im in heaven... eka thama samahan milk tea eke athal eka bn....





උබනම් අමුතුම ආතල් ජීවියෙක්

බඳිනවනම් බඳින්නෙ ජීවිතය ගෙනියන්න අමාරු නිසා හෝ වැඩකාරියක් ගේන්න ඕන නිසා හෝ තනියට කෙනෙක් ඕන නිසා හෝ වෙන වාසියක් නිසා නෙමෙයිනෙ. බඳිනවනම් බඳින්න ඕන තමන් එක්ක ජීවිතය ඉදිරියට යන්න කැමති කෙනෙක් ඉන්න නිසා.

ඔව් අනිත් හැමදේටම වඩා තනියට කෙනෙක් ඕන නිසා![]()
නංගි නංගි නංගි
එහෙ බැලුවත් නංගි මෙහෙ බැලුවත් නංගි
අම්මෝ මාලිංග

කොහෙ බැලුවත් නංගි. නංගි ගැන මට වඩා අහන අය ගැන අනිත් අයට නොපෙනී යන්නෙ යම් අදෘශ්යමාන බලවේගයක් නිසා ද?![]()


අහ ඔව්නෙ. වේගෙන් ගියානෙ මේ ටිකේ.


ම්ම්ම්ම් ඔව් ඔව්.. හෙට අනිද්දා අලුත් එක දාන්න දැන්ම රෙඩි කරගනින් එකෙක්ව... නැත්තන් අන්තිම මොහොතෙනේ කරන්න වෙන්නේ![]()

කටුස්ස කිවුවෙ ඒව කරන්නෙ වෙන අය කියල. අපි කරන්න ගියොත් ත්රේඩ්වලට කට්ටිය එන්නෙ නෑ. ඒක නිසා අපි ඕවට නෑ.![]()

ඔව් නෙහ් භාරකාර මණ්ඩලෙන් බලයි 
