~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුලප්පුවනෙ ඉතින්. :lol:
    දැන් පොඩි එවුන්ව හදන්නත් බෑ හැදෙන්නෙත් නෑ. චීත්ත කෑල්ලක් කිව්වම ඊට වැඩි‍ය දෙ‍යක් නෑ උන්ට. :rofl:
    ඒක හින්දනෙ මාතර එකෙක් තව එකෙකුට පිහි‍යෙන් ඇන්නෙත්. :P

    ඒ වයස නම් කොහොමත් කුලප්පුව තමා
    මෝරගෙන එන වයසනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකත් ඇත්ත තමයි. දැන් කාලෙ රැල්ල ඉතින් හරි වෙනස්නෙ. කෙල්ලෙක් නැත්තම් දැන් කාලෙ අය කොන් වෙනව වගේනෙ :D

    මේකටනම් මාත් එකගයි :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වුනාට දවසක් බදින්නත් වෙනවනේ :rolleyes:
    තනිකඩව ජිවිතයක් ගෙනියන්න අමාරුනේ

    බඳිනවනම් බඳින්නෙ ජීවිතය ගෙනියන්න අමාරු නිසා හෝ වැඩකාරියක් ගේන්න ඕන නිසා හෝ තනියට කෙනෙක් ඕන නිසා හෝ වෙන වාසියක් නිසා නෙමෙයිනෙ. බඳිනවනම් බඳින්න ඕන තමන් එක්ක ජීවිතය ඉදිරියට යන්න කැමති කෙනෙක් ඉන්න නිසා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    danenawa.. e ugurata ena sarai iguru wla wge ena rasai.... milk tea ekn ena rahain mix unama... patta oh aye metal or rap song ekk ahanna onee boddi.. (normal slow songs hryne ne me drink ekata...) mmmmm im in heaven... eka thama samahan milk tea eke athal eka bn....

    :eek::eek::eek::baffled::oo:
    උබනම් අමුතුම ආතල් ජීවියෙක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek::eek::eek::baffled::oo:
    උබනම් අමුතුම ආතල් ජීවියෙක්

    අංශක විසිතුනා මාරක් ඇලවෙලා තියෙන්නෙ ලෝකය ආතල් එකට නෙමෙයිනෙ. විවිධාකාර මිනිස්සු ඉන්නව ඉතින් :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    බඳිනවනම් බඳින්නෙ ජීවිතය ගෙනියන්න අමාරු නිසා හෝ වැඩකාරියක් ගේන්න ඕන නිසා හෝ තනියට කෙනෙක් ඕන නිසා හෝ වෙන වාසියක් නිසා නෙමෙයිනෙ. බඳිනවනම් බඳින්න ඕන තමන් එක්ක ජීවිතය ඉදිරියට යන්න කැමති කෙනෙක් ඉන්න නිසා.

    ඔව් අනිත් හැමදේටම වඩා තනියට කෙනෙක් ඕන නිසා :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අනිත් හැමදේටම වඩා තනියට කෙනෙක් ඕන නිසා :yes:

    පිස්සු. එහෙම බඳින අය ඇති ඕනතරම්. ඒත් හරි හදවත් බැඳීමක් කියන්නෙ ඒක නෙමෙයි.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නංගි නංගි නංගි


    එහෙ බැලුවත් නංගි මෙහෙ බැලුවත් නංගි :lol:


    අම්මෝ මාලිංග :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නංගි නංගි නංගි


    එහෙ බැලුවත් නංගි මෙහෙ බැලුවත් නංගි :lol:


    අම්මෝ මාලිංග :P

    කොහෙ බැලුවත් නංගි. නංගි ගැන මට වඩා අහන අය ගැන අනිත් අයට නොපෙනී යන්නෙ යම් අදෘශ්‍යමාන බලවේගයක් නිසා ද? :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහ ඔව්නෙ‍. වේගෙන් ගියානෙ මේ ටිකේ.

    ම්ම්ම්ම් ඔව් ඔව්.. හෙට අනිද්දා අලුත් එක දාන්න දැන්ම රෙඩි කරගනින් එකෙක්ව... නැත්තන් අන්තිම මොහොතෙනේ කරන්න වෙන්නේ :baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්ම් ඔව් ඔව්.. හෙට අනිද්දා අලුත් එක දාන්න දැන්ම රෙඩි කරගනින් එකෙක්ව... නැත්තන් අන්තිම මොහොතෙනේ කරන්න වෙන්නේ :baffled::baffled:

    කටුස්ස කිවුවෙ ඒව කරන්නෙ වෙන අය කියල. අපි කරන්න ගියොත් ත්‍රේඩ්වලට කට්ටිය එන්නෙ නෑ. ඒක නිසා අපි ඕවට නෑ. :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කටුස්ස කිවුවෙ ඒව කරන්නෙ වෙන අය කියල. අපි කරන්න ගියොත් ත්‍රේඩ්වලට කට්ටිය එන්නෙ නෑ. ඒක නිසා අපි ඕවට නෑ. :D

    හම්මටසිරි :dull::dull: ඔව් නෙහ් භාරකාර මණ්ඩලෙන් බලයි :rofl::rofl: