~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කාටද මන්දා :shocked:

    ඒ ඔයාද :rolleyes:
    අද දවසට සමහන් 6ක් බිව්ව :rofl:
    එක නං ඇත්ත.... :love::love: දැන් ඉතින් කට්ටියට වෙලාවකුත් නැතුව ඇතිනේ ඉස්සර තරං... :sorry:
    අර කේස් එකෙන් පස්සෙ ගොඩක් අ‍යට රේඩි‍යෝව එපා උනා බන්. ඒක තම‍යි ලොකුම අවුල උනේ. :dull:
    මගේ ඒකාලෙ කරපු මුකුත් නෑ බං මගේ ළඟ :sorry:

    තිබ්බ හාඩ් ඩ්‍රයිව් එක පිච්චුනා :(
    අපරාදෙ :sorry:
    සමහරවිට කිඹුලා අ‍යි‍යා ගාව ඇති ඒ ටික. :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අද දවසට සමහන් 6ක් බිව්ව :rofl:

    අර කේස් එකෙන් පස්සෙ ගොඩක් අ‍යට රේඩි‍යෝව එපා උනා බන්. ඒක තම‍යි ලොකුම අවුල උනේ. :dull:

    අපරාදෙ :sorry:
    සමහරවිට කිඹුලා අ‍යි‍යා ගාව ඇති ඒ ටික. :D


    කිඹුල් සීයගෙන් අහන්න ඕන ශේප් එකේ :cool:

    නැත්තං ඕක ඔලුවට ගන්නව :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් සීයගෙන් අහන්න ඕන ශේප් එකේ :cool:

    නැත්තං ඕක ඔලුවට ගන්නව :P
    :lol:


    අපරාදෙ ඒ දවස්වලම හදන හදන track එක youtube දාන්න තිබ්බේ. කී‍යක් හරි හො‍යාගන්නත් තිබුනා නිකම්ම.:rofl:
     
    avatar556899_1.gif
    <=>
    avatar556899_2.gif


    :rofl: