ඇයි මොකක්ද අවුල ?![]()
ඩේටා ආවෙ අද තව එහෙම්ම දවස් 30 ක් තියෙයි ........
මේ මාසෙ ෆිල්ම් ටිකකුත් රිලීස් වෙනවා....
හැමදාම බලන ටීවී සීරිස් ටිකත් තියනවා.......
තම නිවාඩුත් ගොඩක් තියන මාසෙ.......
උබල ලින්ක් ශෙයා කරණවා ....
අපිට බලන්න හිතෙනවා......
ඩේටා ඉවර වෙනවා.........
අපි දුක් විදිනවා ........
මගේ කතාව අවසානයි කියවපු ඔබ සැමට ස්තූතූතූති නෑ








