~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ඇයි මොකක්ද අවුල ? :confused::confused::confused:


ඩේටා ආවෙ අද තව එහෙම්ම දවස් 30 ක් තියෙයි ........
මේ මාසෙ ෆිල්ම් ටිකකුත් රිලීස් වෙනවා....
හැමදාම බලන ටීවී සීරිස් ටිකත් තියනවා.......
තම නිවාඩුත් ගොඩක් තියන මාසෙ.......
උබල ලින්ක් ශෙයා කරණවා ....
අපිට බලන්න හිතෙනවා......
ඩේටා ඉවර වෙනවා.........
අපි දුක් විදිනවා ........
මගේ කතාව අවසානයි කියවපු ඔබ සැමට ස්තූතූතූති නෑ :yes:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඩේටා ආවෙ අද තව එහෙම්ම දවස් 30 ක් තියෙයි ........
    මේ මාසෙ ෆිල්ම් ටිකකුත් රිලීස් වෙනවා....
    හැමදාම බලන ටීවී සීරිස් ටිකත් තියනවා.......
    තම නිවාඩුත් ගොඩක් තියන මාසෙ.......
    උබල ලින්ක් ශෙයා කරණවා ....
    අපිට බලන්න හිතෙනවා......
    ඩේටා ඉවර වෙනවා.........
    අපි දුක් විදිනවා ........
    මගේ කතාව අවසානයි කියවපු ඔබ සැමට ස්තූතූතූති නෑ :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දෙන්නගෙන් නාගානන්ද හොඳයි කියල තමා මටත් හිතෙන්නේ. මනුස්සය ව්‍යවස්ථාවේ ඉඳන් සිස්ටම් එකම හදන්න යන්නෙ. ප්‍රයෝගිකව කරන්න බෑ හැබැයි ඕවා මේ ලංකාවේ ඒකයි අවුල.

    මම උඹෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නද ?

    උඹ පිටරටක ජීවත්වෙන්නද කැමති ? එහෙම නැත්තන් ලංකාවේද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හිනා වෙන්න මම යනවා කෙල්ලො බලන්න ංංං

    r4e2iNV.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබලා මගේ නිකැළැල් පිවිතුරු හදවත විහිළුවකට අරන් :sorry:

    දැන් ඔය හදවත කාගෙ ගාව ද තියෙන්නෙ? සහේලිගාව තියෙන්නෙ මොකක් ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hithin kataha karanne math ekkamai like a duel personality but not crazy shit just normal talking... ai ogolla ehema katha karanne nadda... ?? :D:D

    හිතින් කථා කරනව කියන්නෙ හිතනව කියන එකට ද? මමනම් මට හිතන්න වෙලාවක් ලැබෙන එකට කැමති ම නෑ. එතකොට මල විකාරනෙ හිතෙන්නෙ :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ඔය හදවත කාගෙ ගාව ද තියෙන්නෙ? සහේලිගාව තියෙන්නෙ මොකක් ද?

    මන් ගාව
    සහේලිට දෙන්නේ නෑ. එයා දිහා බැලුවා විතරයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට දවස සුන්දර දවසක් වෙන්නත් පුළුවන් නපුරු දවසක් වෙන්නත් පුළුවන් :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම කරන්නත් බැරිනෑ.... ගෑණු එහෙමමයි....

    ඒකෙ වරදක් කියන්න බැහැනෙ. සමහර පිරිමි අයගෙ වදේ ඉවසන්න බැහැනෙ.