



u magulak kiyanawa
owa genna puluwanda lankawata
ඇලියොන් කතාව මතක ඇති නේ ... ඉතින් එයාව ආයිත් දකින්න ලැබුනා .... දැන් හොද යාලුවෙක් ....
ඒ අතර තුර තවත් කෙනෙක් සෙට් උනා චැට් එකෙන්. එන්න කියන්නේ ගෙදර ..... වෙන අයිතිකාරයෝ ඉන්න ගෙයකට මම යන්නේ නැ .. එක මගේ ප්‍රතිපත්තිය නෙමේ .... ඒ වගේම එහෙම කරලා යට ඇදුම පිටින් මහා රැ පාරේ යන්න උන එළකිරි සාමාජිකයෙකුත් ඉන්නවා කියන එක අමතක කරන්න හොද නැ
කොහොම හරි මෙයා ගෙදරට ගෙන්න ගන්නමයි කතාව ... මම එකට හේතු කාරනා පැහැදිලි කරලා අවසාන හරියේදී වගේ කැමති උනා පිටදී හමුවෙන්න ..... අහවල් වැඩ වලට එහෙම නෙමේ ... උබල එහෙමනේ හිතන්නේ .... පොඩ්ඩක් කතා බහ කරලා ඇවිදලා එන්න![]()


wenama nuulak open karala dapan lassanataරෑට දාන්නම්....
danne ne ubalama hithapanඑහෙනං ඇමීබා![]()

suba rathriyak wewaසුභ රාත්රියක් මිත්රවරුනි !!!
සුභ සිහින දකිත්වා !!!