~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ස්පාඥ්ඥ , පෘතුගීසි, ප්‍රංශ යන යුරෝපිය රටවල් වල යටත් විජිත ව සිටි දකුණු ඇමෙරිකානු ( ලතින් රටවල් ) සහ උතුරු අප්‍රිකානු රටවල් සියල්ලගේම සංගීතය කෙරෙහි ඒ අභාෂය නොමඳව බලපෑ යිය.
    ඒ අතරින් වඩාත් සරාගී බවක් ගන්නේ ස්පාඥ්ඥ පෘතුගීසි හා රතු ඉන්දියානු ගෝත්‍රික සංගීතය මිශ්‍ර වුනු ලතින් ඇමෙරිකානු සංගීතයද,
    එහෙමත් නැත්තම්.....

    ප්‍රංශ ,අරාබි අභාෂය සමගින් මිශ්‍ර වුනු උතුරු අප්‍රිකානු සංගීතයද?

    මේ පහල සිංදු දෙකෙන් දල අදහසක් දෙන්න පුලුවන්ද ?
    :):):)

    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ස්පාඥ්ඥ , පෘතුගීසි, ප්‍රංශ යන යුරෝපිය රටවල් වල යටත් විජිත ව සිටි දකුණු ඇමෙරිකානු ( ලතින් රටවල් ) සහ උතුරු අප්‍රිකානු රටවල් සියල්ලගේම සංගීතය කෙරෙහි ඒ අභාෂය නොමඳව බලපෑ යිය.
    ඒ අතරින් වඩාත් සරාගී බවක් ගන්නේ ස්පාඥ්ඥ පෘතුගීසි හා රතු ඉන්දියානු ගෝත්‍රික සංගීතය මිශ්‍ර වුනු ලතින් ඇමෙරිකානු සංගීතයද,
    එහෙමත් නැත්තම්.....

    ප්‍රංශ ,අරාබි අභාෂය සමගින් මිශ්‍ර වුනු උතුරු අප්‍රිකානු සංගීතයද?

    මේ පහල සිංදු දෙකෙන් දල අදහසක් දෙන්න පුලුවන්ද ?
    :):):)
    සරා ගී....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 12/4

    අද ලෝක චිටා සතුන්ගේ දිනයයි.

    ලොව පළමු ඉරිදා පුවත්පත වන Britain's Observer මුලින්ම ප්‍රකාශයට පත් වුයේ අදවෙනි දිනකයි. (1791)

    ඉන්දියානු බිරින්දෑවරුන්ගේ පැරණි චාරිත්‍රයක් වූ තම ස්වාමියාගේ අවමගුල් දරසෑයට පැන දිවි නසාගැනීම, බ්‍රිතාන්‍යන් විසින් තහනම් කලේ අදවෙනි දිනකයි. (1829)

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    ICDPress.png