


සරා ගී....ස්පාඥ්ඥ , පෘතුගීසි, ප්රංශ යන යුරෝපිය රටවල් වල යටත් විජිත ව සිටි දකුණු ඇමෙරිකානු ( ලතින් රටවල් ) සහ උතුරු අප්රිකානු රටවල් සියල්ලගේම සංගීතය කෙරෙහි ඒ අභාෂය නොමඳව බලපෑ යිය.
ඒ අතරින් වඩාත් සරාගී බවක් ගන්නේ ස්පාඥ්ඥ පෘතුගීසි හා රතු ඉන්දියානු ගෝත්රික සංගීතය මිශ්ර වුනු ලතින් ඇමෙරිකානු සංගීතයද,
එහෙමත් නැත්තම්.....
ප්රංශ ,අරාබි අභාෂය සමගින් මිශ්ර වුනු උතුරු අප්රිකානු සංගීතයද?
මේ පහල සිංදු දෙකෙන් දල අදහසක් දෙන්න පුලුවන්ද ?
ei ban thawa hitiya ape peththe bada gapu ekek
seen eka dannawa athi ne
den nam dakinnath nethi tharam


අද 12/4
අද ලෝක චිටා සතුන්ගේ දිනයයි.
ලොව පළමු ඉරිදා පුවත්පත වන Britain's Observer මුලින්ම ප්රකාශයට පත් වුයේ අදවෙනි දිනකයි. (1791)
ඉන්දියානු බිරින්දෑවරුන්ගේ පැරණි චාරිත්රයක් වූ තම ස්වාමියාගේ අවමගුල් දරසෑයට පැන දිවි නසාගැනීම, බ්රිතාන්යන් විසින් තහනම් කලේ අදවෙනි දිනකයි. (1829)