හසිනිත් බැන්ද එකේ මොනවා හරි අවුට් වෙනකම් බලං ඉන්නවා
ඊයෙ කියව කියව හිටිය කෙනා ද?

හ්ම් හ්ම් හ්ම් ...........
වයසට ගියත් මතකය හොදයි නෙහ් ....

කෙටි මතකය හොඳයි. දිගු මතකය ඩිලීට් වෙනව. කෙටි මතකය හොඳයි. දිගු මතකය ඩිලීට් වෙනව.

එහෙමමත් නෑ මට මතකයි ඔයා තාම නංගියෙක්ව මතක් කරණවා ...
හීනෙං වගේ
මොන නංගියෙක් ද?
අනේ මං නම් දන්නෙ නෑ ඔයා තමා කියනවා දැක්කෙ

මට එහෙම එකක් මතක නැහැනෙ![]()

ආයි දැක්කොත් කෝට් කරන්න නම් පුලුවම් ඒත් එතකොට මේක මතක නෑ කියයි

කෝකිලායි, පුල්මුඩේ අවට මුහුදු වෙරල ......
මේ වෙරළේ මෙහෙම වැලි රටා මැවෙන්නේ ඛනිජ වැලි නිසා.
රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් වගේ ඛනිජ වැල්ල කළු පාටයි, බරෙන් වැඩියි. ඒක නිසා රළ පහරට සුදු වැල්ල ගහගෙන යන අතර කළු වැල්ල කුඩා කණ්ඩියක් ලෙස තැන්පත් වෙනවා....හැන්දෑවට හරිම ලස්සනයි.
![]()

අද ඊයෙ කියපු ඒව ද? ඒව අයිති වෙන්නෙත් කෙටි කාලින එකට තමයි. දීර්ඝකාලීන කියන්නෙ අවුරුදු 10,20 වගේ අතීත ඒව![]()

හා මම ඔයාව දැකලත් මාස දෙකක් ඇති

කෝකිලායි, පුල්මුඩේ අවට මුහුදු වෙරල ......
මේ වෙරළේ මෙහෙම වැලි රටා මැවෙන්නේ ඛනිජ වැලි නිසා.
රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් වගේ ඛනිජ වැල්ල කළු පාටයි, බරෙන් වැඩියි. ඒක නිසා රළ පහරට සුදු වැල්ල ගහගෙන යන අතර කළු වැල්ල කුඩා කණ්ඩියක් ලෙස තැන්පත් වෙනවා....හැන්දෑවට හරිම ලස්සනයි.
![]()
![]()
![]()

විකුණමු... ඩෝං බාගෙට බාගෙ 1/2 මොකද කියන්නෙ