~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම් හ්ම් හ්ම් ...........:dull:
    වයසට ගියත් මතකය හොදයි නෙහ් ....:rofl:

    :rolleyes::rolleyes: කෙටි මතකය හොඳයි. දිගු මතකය ඩිලීට් වෙනව.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝකිලායි, පුල්මුඩේ අවට මුහුදු වෙරල ......
    මේ වෙරළේ මෙහෙම වැලි රටා මැවෙන්නේ ඛනිජ වැලි නිසා.
    රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් වගේ ඛනිජ වැල්ල කළු පාටයි, බරෙන් වැඩියි. ඒක නිසා රළ පහරට සුදු වැල්ල ගහගෙන යන අතර කළු වැල්ල කුඩා කණ්ඩියක් ලෙස තැන්පත් වෙනවා....හැන්දෑවට හරිම ලස්සනයි.:love:

    w9iTUxn.jpg

    KB1cMmk.jpg

    K5qYb7W.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආයි දැක්කොත් කෝට් කරන්න නම් පුලුවම් ඒත් එතකොට මේක මතක නෑ කියයි :frown::frown:

    අද ඊයෙ කියපු ඒව ද? ඒව අයිති වෙන්නෙත් ‍කෙටි කාලින එකට තමයි. දීර්ඝකාලීන කියන්නෙ අවුරුදු 10,20 වගේ අතීත ඒව :P
     
    කෝකිලායි, පුල්මුඩේ අවට මුහුදු වෙරල ......
    මේ වෙරළේ මෙහෙම වැලි රටා මැවෙන්නේ ඛනිජ වැලි නිසා.
    රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් වගේ ඛනිජ වැල්ල කළු පාටයි, බරෙන් වැඩියි. ඒක නිසා රළ පහරට සුදු වැල්ල ගහගෙන යන අතර කළු වැල්ල කුඩා කණ්ඩියක් ලෙස තැන්පත් වෙනවා....හැන්දෑවට හරිම ලස්සනයි.:love:

    wiTUxn.jpg

    K1cMmk.jpg

    K5Yb7W.jpg

    විකුණමු... ඩෝං බාගෙට බාගෙ 1/2 මොකද කියන්නෙ:dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝකිලායි, පුල්මුඩේ අවට මුහුදු වෙරල ......
    මේ වෙරළේ මෙහෙම වැලි රටා මැවෙන්නේ ඛනිජ වැලි නිසා.
    රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් වගේ ඛනිජ වැල්ල කළු පාටයි, බරෙන් වැඩියි. ඒක නිසා රළ පහරට සුදු වැල්ල ගහගෙන යන අතර කළු වැල්ල කුඩා කණ්ඩියක් ලෙස තැන්පත් වෙනවා....හැන්දෑවට හරිම ලස්සනයි.:love:

    එළ එළ ඩොඩෝ. ඔය නිල්පාටට තියෙන එකේ කලර් වෙනසක් කරල නැද්ද?
     
    අද ඊයෙ කියපු ඒව ද? ඒව අයිති වෙන්නෙත් ‍කෙටි කාලින එකට තමයි. දීර්ඝකාලීන කියන්නෙ අවුරුදු 10,20 වගේ අතීත ඒව :P

    හා මම ඔයාව දැකලත් මාස දෙකක් ඇති :rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    What's free?
    Free is when nobody else could tell us what to be
    Free is when the TV ain't controllin' what we see
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කෝකිලායි, පුල්මුඩේ අවට මුහුදු වෙරල ......
    මේ වෙරළේ මෙහෙම වැලි රටා මැවෙන්නේ ඛනිජ වැලි නිසා.
    රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් වගේ ඛනිජ වැල්ල කළු පාටයි, බරෙන් වැඩියි. ඒක නිසා රළ පහරට සුදු වැල්ල ගහගෙන යන අතර කළු වැල්ල කුඩා කණ්ඩියක් ලෙස තැන්පත් වෙනවා....හැන්දෑවට හරිම ලස්සනයි.:love:

    w9iTUxn.jpg

    KB1cMmk.jpg

    K5qYb7W.jpg

    :cool::cool::)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    විකුණමු... ඩෝං බාගෙට බාගෙ 1/2 මොකද කියන්නෙ:dull::dull:

    පුල්මුඩේ රාජ්‍ය ඛනිජ වැලි සංස්ථාවේ දැනටම ඝන වැලි විකුනනවා. හැබැයි ලාභය අඩුයි. ඕක උපරිම පිරිපහදු කරලා, මුලද්‍ර්වය වෙන් කරලා විකුණුව නම් ලාභය වැඩියි.දැනට මුළු වටිනාකමින් 50 - 60 % වගේ හම්බෙන්නේ. :(