~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඒකත් ඉරාජ්ගේ වැඩක් වගේ NOize tv මගුලේ දාල තියෙන්නේ අමුතු ස්ටොරියක්

ආ මම ත්‍රෙඩ් එකක් දැක්කා බැලුවෙ නෑ .......:rofl::rofl:
ෆෝන් එකෙන් බලන්න ඕනෙ හෑන්ඩ් ෆී එක දාං :P:P:P

බැන්දම මාකට් එක අඩු නොවෙන්න කරපු දෙයක් වෙන්න බෑ ද :rolleyes::rolleyes::rolleyes:
 
මම ඕක අධ්‍යයනය කරල වාර්තාවක් දෙන්න කමිටුවක් පත් කරනව - මීට වර්තමාන ජනාධිපති. :P

එහෙම කරන්න එපා මාමෙ ඔයා යනවා තව මාස 18 න් ඉතිං ඕක එනකම් ඉන්න වෙන්නෙ නෑ .......
මීට අතීත ගැමියෙක්:P
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒත් රජයට ඔච්චර වියදමක් දරන්න බෑ
    මොකද එහෙම දරලා ලාභ ගන්න බෑ

    එහෙම එකක් කරලා රටට වැඩක් නෑ

    බෑ නෙමේ හොඳටම පුළුවන්....ඒත් රජයට අවශ්‍ය ඕක විකුණලා දාන්න. එතකොට එකපාර ලොකු කොමිස් කුට්ටියක් හම්බෙනවනෙ. හැබැයි තාවකාලිකයි.ඕක මහා අමුතු තාක්ෂණයක් නෙමේ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ආ මම ත්‍රෙඩ් එකක් දැක්කා බැලුවෙ නෑ .......:rofl::rofl:
    ෆෝන් එකෙන් බලන්න ඕනෙ හෑන්ඩ් ෆී එක දාං :P:P:P

    බැන්දම මාකට් එක අඩු නොවෙන්න කරපු දෙයක් වෙන්න බෑ ද :rolleyes::rolleyes::rolleyes:

    බලපන්කො
    ඒකෙ වෙනම සින් එකක් තියෙන්නේ
    හරියට හින්දි නාට්ටියක් වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ. ඔතන සිද්ධ වෙන්න ඕනේ දැනට පාවිච්චි කරන වැලි සංස්ථාවට අයිති ඉඩ ප්‍රමාණය හොඳටම ඇති. පිරිපහදු කිරීම 100 % කරන්න ඕනේ. එතකොට ඔය කිසිම ඉඩමක් විනාශ වෙන්නේ නෑ .තවත් දෙයක්....

    කෝකිලායි පොයින්ට් එකේ ඉඳල පුල්මුඩේ පියර් එකට මෝයකට හරහා කලපුවෙන් මීටර් 200 තියෙන්නේ. එතන ඉඳල ටවුන් එකට කිලෝමීටර් 05. හැබැයි පාලමක් නැති නිසා යන්න වෙන්නේ කෝකිලායි - කොහොඹගස් හන්දිය - ජනකපුර - වැලිඔය - පදවිය - බෝගස් හන්දිය හරහා පුල්මුඩේ.
    මුලුදුර කිලෝමීටර් 78. තව ශෝට්කට් පාරවල් තියෙනවා හැබැයි ගුරු පාරවල්.අනික වන්නි කැලේ මැදින්.වියදම් කරලා පාලමක් හැදුව නම් ත්‍රිකුණාමලේ ඉඳල මුලතිව් වලට යන පාරේ කිලෝමීටර් 70 දුරක් ඉතුරු කරගන්න පුළුවන්....

    වානිජමය අතින් කරද්දි ඉතින් ඒ වගේ කරන්න තරම් අපේ අය දියුණු නැහැනෙ. මං ඕක ගැන වැඩි විස්තර දන්නෙ නෑ. එහෙම හානියක් නොවෙනවනම් ඉතින් දියුණු කරල ගන්න එක තමයි හොඳ.

    ඒ පැතිවල පාරවල් හදන එකට මිනිස්සු විරුද්ධද දන්නෙ නෑ? නැත්තම් හදනවනෙ පාරවල්නම් කට්ටිය.
     
    ඒක පොලේ ගහන්න පුලාම්ලු. :rolleyes:අර වීඩියෝවල තියෙන්නෙ හැබැයි.

    එහෙම කියලා මම ගෙනාව වොච් එකක් බිම වැටිලා දැං හරියට වැඩ නෑ :angry::angry:

    එහෙම වෙනවා නම් හොදයි මගේ වාසනාවටම එහෙම නොව්නොත් :(:(
     
    :rolleyes::rolleyes::rolleyes:

    43573231-1115105428658977-8418190055402635264-n-768x1152.jpg

    43697016-1115105535325633-4226151053650821120-n-768x1152.jpg

    මල් තලමු රට නගමු

    රටට වැඩක් අපිට හෙටක් හිතට ගතක් උබට මුකුත් නෑ:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම කරන්න එපා මාමෙ ඔයා යනවා තව මාස 18 න් ඉතිං ඕක එනකම් ඉන්න වෙන්නෙ නෑ .......
    මීට අතීත ගැමියෙක්:P

    හැබැයි ඉතින් මම ජනාධිපති වුණත් ඕක ගැනනම් අධ්‍යයනයක් කරන්න ම වෙනව. එකපාරට තීරණය කරන්න බැහැනෙ ඒකෙන් වෙන පාරිසරික, සමාජීය, තාක්ෂණික වගේ ගොඩක් ගැටලු සලකා බලන්න එපාය‍ෙ. :P
     
    නෑ. ඔතන සිද්ධ වෙන්න ඕනේ දැනට පාවිච්චි කරන වැලි සංස්ථාවට අයිති ඉඩ ප්‍රමාණය හොඳටම ඇති. පිරිපහදු කිරීම 100 % කරන්න ඕනේ. එතකොට ඔය කිසිම ඉඩමක් විනාශ වෙන්නේ නෑ .තවත් දෙයක්....

    කෝකිලායි පොයින්ට් එකේ ඉඳල පුල්මුඩේ පියර් එකට මෝයකට හරහා කලපුවෙන් මීටර් 200 තියෙන්නේ. එතන ඉඳල ටවුන් එකට කිලෝමීටර් 05. හැබැයි පාලමක් නැති නිසා යන්න වෙන්නේ කෝකිලායි - කොහොඹගස් හන්දිය - ජනකපුර - වැලිඔය - පදවිය - බෝගස් හන්දිය හරහා පුල්මුඩේ.
    මුලුදුර කිලෝමීටර් 78. තව ශෝට්කට් පාරවල් තියෙනවා හැබැයි ගුරු පාරවල්.අනික වන්නි කැලේ මැදින්.වියදම් කරලා පාලමක් හැදුව නම් ත්‍රිකුණාමලේ ඉඳල මුලතිව් වලට යන පාරේ කිලෝමීටර් 70 දුරක් ඉතුරු කරගන්න පුළුවන්....

    ඔහෙම කරලා ලාබ ගන්න :rofl::rofl::rofl: