ඉතින් අනිත් ඒව කොහොමත් බිම වැටිල කැඩෙනවනෙ.![]()



අහිංසක පාටයි![]()
අනේ දැන් බලපංකො
බලල කියපන්
වැලි පාරෙන් ගෙනියනවට වැඩිය වාසි ඇතිනෙ අර පාරු වගේ ඒවල දාල ගෙනියන එක. මුහුදෙන්.![]()
නෑනෙ ඩොඩෝ ඔයාලා කියන්නෙ ඒපැත්තම සංවර්දනය වෙන විදිහට වැඩෙ වෙන්න ඕනෙ කියලා
ඒත් බිස්නස් කරණ කම්පැණීයක් බලන්නෙ රට දියුණු කරන්න නෙමේ ... තමං ලභේ
නෑ බං ඕවා කරන්න බෑ පරිසර හානියක් නැතුව ........
හැබැයි ඊට පස්සෙ ඔය ටික සංවර්දනය කලා නම් හරි රජය .........
නෑ ඒ පින්තූරය බලන්නකො. පොඩි පෙනුමක් තියෙන්නෙ.




ඉනිදියන් මල මෝහිනියක් ද?



බෑ බෑ දං මේ ඉන්නෙ පීසී එකෙක් ෆෝන් එක චාජ් එකේ
ඔව් කොම්පැනි වලට රටේ දියුණුවෙන් වැඩක් නෑ. ඔය පැත්තේ දැක්කොත් පොඩ්ඩක් තේරෙනවා වෙන්න ඕනේ මොකක්ද කියන එක.ඛනිජ වැලි පිරිපහදුව වැඩි දියුණු කරලා කලපුව හරහා පාලමක් හදන එක තමා මුලිකවම වෙන්න අවශ්‍ය.ඔතන මුහුද හරහා යන්න අවශ්‍ය නෑ. සප්ලයි ගොඩ බිමින් ගන්න හැකියි.
ඔතන තිරසාර සංවර්ධනයක් වෙන්න ඕනේ.රටේ වෙන්නේ නැත්තේ ඕකනේ...හැම එකම ලාභය සහ බිස්නස් පැත්තෙන්ම හිතන්න බෑ.පරිසරයට දරා ගන්න බැරි තරමේ හානි සිද්ධ කලොත් එව්වයේ විපාක ඩබල් වෙලා විඳින්න වෙන්නේ.
පෝ ඒ පාරවල් හදනවට මිනිස්සු අකමැති නෑ. හරි කැමතියි.ඔතන පාලමේ ප්‍රශ්නේ වෙන්නේ චන්ද්‍රිකා ආණ්ඩු කාලේ ඉඳල හැම රජයකින්ම ඔය වැලි නිධිය විකුනන්න තමා උත්සාහය.නමුත් කලපුව හරහා පාලමක් හැදුවොත් ඒ පාලම සීමාවට වැටෙන කිසිම බිම් කඩක් විකුනන්න බැරි වෙනවා. ඒක නිසා ඔය පාලම දැනට සිහිනයක්.
මොකද පාලමක් හදන්න බැරි කමක් නෑනේ. කින්නියා , සංගුපිඩි පාලම එහෙම ඔය අපුරුවට හදල තියෙන්නේ.
මට එහෙම කියන්න බෑ
ඉස්සර ටීන් වුල්ෆ් බලන කාලෙ ඒකෙ කෙල්ල හෙනම පොඩි නිසා ආස හිතුනා බැලින්නම් 28ක් ද කොහෙද
අහිංසක පාටයි![]()



වැලි පාරෙන් ගෙනියනවට වැඩිය වාසි ඇතිනෙ අර පාරු වගේ ඒවල දාල ගෙනියන එක. මුහුදෙන්.![]()

