නිකන් තියෙන සල්ලි විසි කරන අය ඉන්නව. ඒ අයට ඉතින් අර වගේ පරිසරය විනාශ කරන්න උවමනාවක් නැහැනෙ.



මට වෙන්නෙ නංගිලනෙ. ඒක නිසා අවුලක් නෑ![]()



ආ අවතාරෙට පැණි හැලීම
රට නංගි ලෙස වෙනස් විය යුතුයි .......
දුවලා වෙන්න බෑද
ඕක නිසා තමා හරියට වැඩක් කරගන්න බැරි
උබේ කෙල්ල උබම තියා ගනිං
උඩ ගියොත් අල්ලගන්න බැරි වෙයි ............



මටත්
ඒක සර්ච් කල ගමන් එන වීඩියෝ එකේ දාලා තියන ෆොටෝ එක නම් මරු .........




