~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද එපියෙන්....

    57NDfV0.png
     
    නිකන් තියෙන සල්ලි විසි කරන අය ඉන්නව. ඒ අයට ඉතින් අර වගේ පරිසරය විනාශ කරන්න උවමනාවක් නැහැනෙ.


    ඒක කියන්න මට බෑ
    මොකද මට ඒක ගන්න බෑනෙ
    ඉතිං ඒගැන මුකුත් කියන්න
    දැනුමක් නෑ :rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඕක නිසා තමා හරියට වැඩක් කරගන්න බැරි :(:(:(

    උබේ කෙල්ල උබම තියා ගනිං
    උඩ ගියොත් අල්ලගන්න බැරි වෙයි ............

    :dull::dull::(:( මටත්