හුටා මෙහෙම කතා හැදිල්ලක් ලිඳ ලඟවත් නැතුව ඇති

හපොයි 3000 ගහන්න තියෙන ආසාව![]()


3000
මගෙම තමා හරිය ...........
අලසයා මමයි මේ ලෝකේ

නෑ නෑ ඒකට නෙමෙයි මං බලං උන්නෙ උබලා එක පාරම මිසිං උන හේතුව
පස්සෙ මේක මීටර් උනේ

ආසාවනෙ. මමනම් ඔය එක දාහක්වත් ගහන්න කැමති නෑ![]()




මමනේ මනුස්සයෝ 2998 ,2999 දෙකම දාල තියෙන්නේ
මිසින් උනේ නෑ![]()

ඒ දෙක දැම්මෙ කවුරුවත් ඉන්නවද කියලා කොච්චර වෙලා බලං ඉදලද

3000 දාන්න බලන් හිටියනම් 2999 කීයටවත් දාන්නේ නෑ
15sec waiting නිසා![]()




ඔයා දාන්න හිටපු නිසාම තමා
මොකද අද බලන්න ත්රෙඩ් එකක් තිබ්බෙ නෑ 
නෑ නෑ ඔයා හිතුවෙ කවුරුත්ම නෑ කියලා
ඔයා 2998 ගහන්න ගොඩක් වෙලා ගත්තා .........
ඊට පස්සෙ 2999 ගැහුවෙ ටිකක් වෙලා බලං ඉදලා.........
ඊට පස්සෙ මම 3000 දානකොටම 3000 දැම්මා ..........
මම දැන්නම් දැම්මෙමඔයා දාන්න හිටපු නිසාම තමා
මොකද අද බලන්න ත්රෙඩ් එකක් තිබ්බෙ නෑ



පෝස්ට් ගැන ප්රශ්නයක් වගේ. මං හිමින් සැරේ මාරු වෙන්න ඕන
මේ පෝස්ට් එක ලින්ඩා ගෙ හරි එරෝශාන්ගෙ හරි ත්රෙඩ් එකක දැම්මා නම් කොහොමට තියෙයිද 
