~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හුටා මෙහෙම කතා හැදිල්ලක් ලිඳ ලඟවත් නැතුව ඇති :rofl:

    කවුද කවුද කථා හැදුවෙ? ඕව මේ ඔයාල ම කියන කථා. මං අතින් දාල නෑ :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නෑ නෑ ඒකට නෙමෙයි මං බලං උන්නෙ උබලා එක පාරම මිසිං උන හේතුව
    පස්සෙ මේක මීටර් උනේ :P:P

    මමනේ මනුස්සයෝ 2998 ,2999 දෙකම දාල තියෙන්නේ
    මිසින් උනේ නෑ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒ දෙක දැම්මෙ කවුරුවත් ඉන්නවද කියලා කොච්චර වෙලා බලං ඉදලද :rofl:

    3000 දාන්න බලන් හිටියනම් 2999 කීයටවත් දාන්නේ නෑ
    15sec waiting නිසා :P
     
    3000 දාන්න බලන් හිටියනම් 2999 කීයටවත් දාන්නේ නෑ
    15sec waiting නිසා :P

    නෑ නෑ ඔයා හිතුවෙ කවුරුත්ම නෑ කියලා :rolleyes::rolleyes:

    ඔයා 2998 ගහන්න ගොඩක් වෙලා ගත්තා .........
    ඊට පස්සෙ 2999 ගැහුවෙ ටිකක් වෙලා බලං ඉදලා.........
    ඊට පස්සෙ මම 3000 දානකොටම 3000 දැම්මා ..........
    ;);)

    මම දැන්නම් දැම්මෙම:rolleyes: ඔයා දාන්න හිටපු නිසාම තමා:yes::yes: මොකද අද බලන්න ත්‍රෙඩ් එකක් තිබ්බෙ නෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෝස්ට් ගැන ප්‍රශ්නයක් වගේ. මං හිමින් සැරේ මාරු වෙන්න ඕන
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නෑ නෑ ඔයා හිතුවෙ කවුරුත්ම නෑ කියලා :rolleyes::rolleyes:

    ඔයා 2998 ගහන්න ගොඩක් වෙලා ගත්තා .........
    ඊට පස්සෙ 2999 ගැහුවෙ ටිකක් වෙලා බලං ඉදලා.........
    ඊට පස්සෙ මම 3000 දානකොටම 3000 දැම්මා ..........
    ;);)

    මම දැන්නම් දැම්මෙම:rolleyes: ඔයා දාන්න හිටපු නිසාම තමා:yes::yes: මොකද අද බලන්න ත්‍රෙඩ් එකක් තිබ්බෙ නෑ :rofl:

    :baffled::baffled::baffled:
     
    පෝස්ට් ගැන ප්‍රශ්නයක් වගේ. මං හිමින් සැරේ මාරු වෙන්න ඕන

    එපා :no:මේ පෝස්ට් එක ලින්ඩා ගෙ හරි එරෝශාන්ගෙ හරි ත්‍රෙඩ් එකක දැම්මා නම් කොහොමට තියෙයිද :rofl::rofl: