ආයි දැක්කෙ නෑ
මම ආයෙත් කාර් රථයෙන් වැඩට යන්නේ..... දුම්රියේ ගියේ නෑ....

ආයි දැක්කෙ නෑ

උඹල ඉතිං හොරාටම බලපල්ල.... ශෙයා පාරක් දාන්න එපා ඒවගෙ හොඳ දේවල්

ඔව් බං ගැස්සෙන ගතිය ...
වගේම කැමරාවට මූණ හංගන එක ........
තව කැමරාව අල්ලං රයිඩ් එකත් යනවා ලස්සනට .........
ඔව් බං ගැස්සෙන ගතිය ...
වගේම කැමරාවට මූණ හංගන එක ........
තව කැමරාව අල්ලං රයිඩ් එකත් යනවා ලස්සනට .........

තව උන් දෙන්නෙක් ඉන්නවා... මෙහේ සැරට තියෙනවා... ඒත් උන් පෙන්නන බයයි.... කේස් එකක් දැම්මෙතේ හිරේ....

ඔයා කියන්න Flash Games. ඒව Windows XP Compatibility Mode එකට දාල රන් කරල බලන්න.

උඹල ඉතිං හොරාටම බලපල්ල.... ශෙයා පාරක් දාන්න එපා ඒවගෙ හොඳ දේවල්

එහෙමනම් ඉතිං මේකෙ කොට කොට ඉන්නෙ නෑ ඇස් ඇම් ඇස් තමයි

මෝලියෙක් සෙට් වෙලාවත්ද දන්නෙ නෑ
හෆොයි