මොනවද බන් මේ warranty types මට හරි අවබෝදයක් නැහැ බන්.
එක එක warranty අනුව එක එක ගනන්නේ බන් තියෙන්නේ..
Checking Warranty
Software Warranty
Hardware Warranty
Seller Warranty
Softlogic Company Warranty
jhon keels company warranty
Singer warranty
Company Warranty
මචන්ලා මේ warranty types මොනාද? පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ බලන්න.
(පොඩ්ඩක් මේ නිකම්ම Company Warranty කියන එකෙයි Softlogic, jhon keels, Singer company warranty කියන එකෙයි වෙනසත් කියපන්කො..)
.
.
.
.
එතකොට බන් අර Greenware කියන එක එහෙම ඔය හැම වර්ගෙන්ම warranty එක්ක phone විකුනනවනේ. එක වෙන්නෙත් කොහොමද කියලා මට පොඩ්ඩක් කියලා දීපංකො දන්නා එකෙක්..

Last edited: