Warranty Types in Mobile Phone Market

tha123

Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    මොනවද බන් මේ warranty types මට හරි අවබෝදයක් නැහැ බන්.:no: එක එක warranty අනුව එක එක ගනන්නේ බන් තියෙන්නේ..:confused:

    Checking Warranty
    Software Warranty
    Hardware Warranty
    Seller Warranty
    Softlogic Company Warranty
    jhon keels company warranty
    Singer warranty
    Company Warranty

    මචන්ලා මේ warranty types මොනාද? පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ බලන්න.

    (පොඩ්ඩක් මේ නිකම්ම Company Warranty කියන එකෙයි Softlogic, jhon keels, Singer company warranty කියන එකෙයි වෙනසත් කියපන්කො..)

    .
    .
    .
    .
    එතකොට බන් අර Greenware කියන එක එහෙම ඔය හැම වර්ගෙන්ම warranty එක්ක phone විකුනනවනේ. එක වෙන්නෙත් කොහොමද කියලා මට පොඩ්ඩක් කියලා දීපංකො දන්නා එකෙක්..
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Checking Warranty - ෆෝන් එක චෙක් කරලා බලලා අවුල් නං රිටර්න් කරන්න. දවස් 7
    Software Warranty - මෘදුකාංගවලට විතරයි වොරන්ටිය. හාඩ්වෙයාර් නැහැ. කෑල්ලක් කැඩුනොත් නෝ වොරන්ටි
    Hardware Warranty -හාර්ඩ්වෙයාර්වලට විතරයි වොරන්ටිය. සොෆ්ට්වෙයාර් නැහැ. ඔපරේටිං සිස්ටම් එකේ හරි වෙනත් සොෆ්ඒ එකක් නිසා ෆෝන් එක අවුල් වුණොත් නෝ වොරන්ටි
    Seller Warranty
    Softlogic Company Warranty
    jhon keels company warranty
    Singer warranty
    Company Warranty

    උඩ තියෙන අනික් ඒවා ඔක්කොම අදාළ ෆෝන් ගන්නන කොම්පැණිවලින් දෙන වොරන්ටි. සාමාන්‍යෙයන් ෆෝන්වලට අවුරුදු 2 ක් දෙනවා.

    මම දන්න විදියට ඔන්න විස්තර දැම්මා. මීට වඩා තවත් දන්න එවුන් ඉන්නවනං අප්ඩේට් හරි නිවැරදි හරි කරයි.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    Checking Warranty - ෆෝන් එක චෙක් කරලා බලලා අවුල් නං රිටර්න් කරන්න. දවස් 7
    Software Warranty - මෘදුකාංගවලට විතරයි වොරන්ටිය. හාඩ්වෙයාර් නැහැ. කෑල්ලක් කැඩුනොත් නෝ වොරන්ටි
    Hardware Warranty -හාර්ඩ්වෙයාර්වලට විතරයි වොරන්ටිය. සොෆ්ට්වෙයාර් නැහැ. ඔපරේටිං සිස්ටම් එකේ හරි වෙනත් සොෆ්ඒ එකක් නිසා ෆෝන් එක අවුල් වුණොත් නෝ වොරන්ටි
    Seller Warranty
    Softlogic Company Warranty
    jhon keels company warranty
    Singer warranty
    Company Warranty

    උඩ තියෙන අනික් ඒවා ඔක්කොම අදාළ ෆෝන් ගන්නන කොම්පැණිවලින් දෙන වොරන්ටි.
    සාමාන්‍යෙයන් ෆෝන්වලට අවුරුදු 2 ක් දෙනවා.

    මම දන්න විදියට ඔන්න විස්තර දැම්මා. මීට වඩා තවත් දන්න එවුන් ඉන්නවනං අප්ඩේට් හරි නිවැරදි හරි කරයි.

    නිකන් කඩ වලිනුත් ඔය red කරපු හැම warrantyයමා දෙනවනේ.:confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Checking Warranty - ගලවලා පැකින් පිටද කියලා බලනවා
    Software Warranty - අම්මාගේ තාත්තගේ කීම පිට ගන්නවා කැඩිලද නැද්ද නෝ වොරන්ටි
    Hardware Warranty -පැකින් එක තියෙද්දි කරන්න ඔනේ දේවල් ඔක්කොම කරලා ඒත් සීල් කැඩිලා නෑ
    Seller Warranty එයාම කියනවා කැඩිලා නෑ කියලා
    Softlogic Company Warranty වෛද්‍ය පරික්ෂණයක් කරනවා කළුබෝවිල ස්පිරිතාලෙන්:P
    jhon keels company warranty ගොඩ වෛද්‍ය පරික්ෂණයක් කරනවා ගමේ වින්නබු අම්මාගෙන්
    Singer warranty ගොඩ වෛද්‍ය පරික්ෂණයක් කරනවා දාර ගොනෙක් ගෙන්නලා
    Company Warranty - හදහන් බලලා හිතනවා කැඩිලා නැතිව ඇති කියලා තාම

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Checking Warranty - ගලවලා පැකින් පිටද කියලා බලනවා
    Software Warranty - අම්මාගේ තාත්තගේ කීම පිට ගන්නවා කැඩිලද නැද්ද නෝ වොරන්ටි
    Hardware Warranty -පැකින් එක තියෙද්දි කරන්න ඔනේ දේවල් ඔක්කොම කරලා ඒත් සීල් කැඩිලා නෑ
    Seller Warranty එයාම කියනවා කැඩිලා නෑ කියලා
    Softlogic Company Warranty වෛද්‍ය පරික්ෂණයක් කරනවා කළුබෝවිල ස්පිරිතාලෙන්:P
    jhon keels company warranty ගොඩ වෛද්‍ය පරික්ෂණයක් කරනවා ගමේ වින්නබු අම්මාගෙන්
    Singer warranty ගොඩ වෛද්‍ය පරික්ෂණයක් කරනවා දාර ගොනෙක් ගෙන්නලා
    Company Warranty - හදහන් බලලා හිතනවා කැඩිලා නැතිව ඇති කියලා තාම

    :rofl::rofl::rofl: