![]()
පුරුදු වෙන්න ගත්තේ නෑ බං..... දවසගානේ මොකක් හරි මගුලක් බලනවා... ඒත් තව 250ක් තියෙනවා... 20 තමා අප්ඩේට් වෙන්නේ....
මොනවා හරි අප්ලෝඩ් කරපං අපිට බාන්න

අපිට ඇක්සක් නැති ඒවා .........

මේ උබේ ටීවි එකෙන් නෙට් යන්න බැරිද

![]()
පුරුදු වෙන්න ගත්තේ නෑ බං..... දවසගානේ මොකක් හරි මගුලක් බලනවා... ඒත් තව 250ක් තියෙනවා... 20 තමා අප්ඩේට් වෙන්නේ....

කියන්න එහෙම නම්
උඹ දැකලා තියෙනවාද?
ela ela
the secret society of souptown
ඕක බලන්න මරු 2015 එකක්
පොඩි උන්ගෙ එකක් හැබැයි
sathyta rs. 500 k wage mnda mn ganan balanne ne.. oita wdya adu athi maybe.

මොනවා හරි අප්ලෝඩ් කරපං අපිට බාන්න
අපිට ඇක්සක් නැති ඒවා .........
මේ උබේ ටීවි එකෙන් නෙට් යන්න බැරිද

ඈ යකෝ අපි දෙදාහ තුන්දාහා දීලත් ඩේටා මදිවෙලා ඉන්නෙ
කොහොමද ඔය ගානෙං බාන්නෙ .......

කොහෙද ඉතින් තොපි ඔන් ලයින් නේ බලන්නේ....
යෙස් යෙස්
මම දැක්කෙ නම් ලංකාවෙ ඩෙල්ෆ් අයිලන්ඩ් එකේදි .........

මොන වගේද?ටීවී එකෙන් තමයි .. බලන්නේ..... 4K ඒවා.....![]()

කොහෙද ඉතින් තොපි ඔන් ලයින් නේ බලන්නේ....

ඇයි බලා බලද්දි ඩේටා යන්නෙ අඩුවෙන්ද
අපි දන්නෙ නෑනෙ
ඈ යකෝ අපි දෙදාහ තුන්දාහා දීලත් ඩේටා මදිවෙලා ඉන්නෙ
කොහොමද ඔය ගානෙං බාන්නෙ .......

ah thwa airtel luth use koranwa දුක් විඳලා බාලා බලද්දි ඉවර වෙනකම්ම බලනවානේ... තොපි ඔන් ලයින් බලද්දී යව යවා.... එක පාර දහයක් විතර බලනවානේ....