~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sxLpJKe.jpg


පුරුදු වෙන්න ගත්තේ නෑ බං..... දවසගානේ මොකක් හරි මගුලක් බලනවා... ඒත් තව 250ක් තියෙනවා... 20 තමා අප්ඩේට් වෙන්නේ....


මොනවා හරි අප්ලෝඩ් කරපං අපිට බාන්න :):)

අපිට ඇක්සක් නැති ඒවා .........:)




මේ උබේ ටීවි එකෙන් නෙට් යන්න බැරිද :)
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මොනවා හරි අප්ලෝඩ් කරපං අපිට බාන්න :):)

    අපිට ඇක්සක් නැති ඒවා .........:)




    මේ උබේ ටීවි එකෙන් නෙට් යන්න බැරිද :)

    ටීවී එකෙන් තමයි .. බලන්නේ..... 4K ඒවා.....:lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඇයි බලා බලද්දි ඩේටා යන්නෙ අඩුවෙන්ද :shocked:

    අපි දන්නෙ නෑනෙ :sorry::sorry:

    දුක් විඳලා බාලා බලද්දි ඉවර වෙනකම්ම බලනවානේ... තොපි ඔන් ලයින් බලද්දී යව යවා.... එක පාර දහයක් විතර බලනවානේ....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඈ යකෝ අපි දෙදාහ තුන්දාහා දීලත් ඩේටා මදිවෙලා ඉන්නෙ :shocked::shocked:

    කොහොමද ඔය ගානෙං බාන්නෙ .......:)


    oya films anan manan baana withri.. mulu sathyema set wena movies wla tv srs wla link thyagna eka sathye eka dwska baanawa okkoma. mobitel 3hr pkges.. mn eka pkg ekakata 10-15 gb wage baanawa (porn/movies/albums/games/tv srs/ etc) 3hrs pkg 3k4kwithra yii okkomta wge. mheta hodata speed :dull::dull::lol::lol:

    brows koranna nn dialog pkgs thama :nerd::nerd: ah thwa airtel luth use koranwa
     
    දුක් විඳලා බාලා බලද්දි ඉවර වෙනකම්ම බලනවානේ... තොපි ඔන් ලයින් බලද්දී යව යවා.... එක පාර දහයක් විතර බලනවානේ....


    හිකිස් ආ ඒක නම් එහෙම තමා බං :sorry::sorry::sorry: