මල් බබා තමයි එලකිරියේ අයිතිකාරයා වගේ ඉන්නේ..... නිකන්ද මල් බබා කියන්නේ..... ඉස්සර මේකේ හිටපු කිකිලියන්ගේ අයිතිකාරයා.... දැන් වයසයි.... බබා බැන්දට පස්සේ තමා අපිටත් මේකෙන් කිකිලියක් හොයාගන්න පුලුවන්...![]()

අම්මෝ මෝල්ස් හිතේ තිබ්බ දුකටමද මන්දා

මල් බබා තමයි එලකිරියේ අයිතිකාරයා වගේ ඉන්නේ..... නිකන්ද මල් බබා කියන්නේ..... ඉස්සර මේකේ හිටපු කිකිලියන්ගේ අයිතිකාරයා.... දැන් වයසයි.... බබා බැන්දට පස්සේ තමා අපිටත් මේකෙන් කිකිලියක් හොයාගන්න පුලුවන්...![]()

වයස....නෑ මිනිහෝ, පොතක් බල බල කෑවේ.![]()
![]()

කොහොමද බං පොත් බල බලා කන්නේ....
මෙටල් බෝයි...උඹත් මම වගේ පාන්දර වෙලාද කන්නේ?![]()

හෙලෝ මචං.......ප්ලුටෝ වල ඉඳලද ආවේ ?![]()

issara math mnwa hari kamak kaddi pothak kiyewwa... eka hena athal wade

ඇයි 45 ලැබුවා කිවුවා නේද
බඩගිනි හදලා මගුලක් කතා කරනවා

මම යනවා මණ්ඩපියන්ස් ...සුභ රාත්රියක් ඔක්කොටම.

ඔ්ක කියන්නද බං ආවේ... අනික කාපු ගමන් නිදාගන්න හොඳ නෑ.... ඒ නිසා ඉඳලා පලයං...

හා කවුද අල්ලා ගත්තෙ
සුබ අරවා බලන්න යන්නෙ ආ බලලා නිදා ගන්න
එල එල
සුභ මෙවුවා දකින්න
සුභ රාත්රියක්