~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මල් බබා තමයි එලකිරියේ අයිතිකාරයා වගේ ඉන්නේ..... නිකන්ද මල් බබා කියන්නේ..... ඉස්සර මේකේ හිටපු කිකිලියන්ගේ අයිතිකාරයා.... දැන් වයසයි.... බබා බැන්දට පස්සේ තමා අපිටත් මේකෙන් කිකිලියක් හොයාගන්න පුලුවන්... :lol::lol:


:lol::lol::lol::lol:

අම්මෝ මෝල්ස් හිතේ තිබ්බ දුකටමද මන්දා :lol::lol::lol:
 
:P:P:P:P

මම යනවා මණ්ඩපියන්ස් ...සුභ රාත්‍රියක් ඔක්කොටම.

:):)


හා කවුද අල්ලා ගත්තෙ :lol::lol::lol::lol:

සුබ අරවා බලන්න යන්නෙ ආ බලලා නිදා ගන්න
එල එල

සුභ මෙවුවා දකින්න
සුභ රාත්‍රියක් :)