Welcome broThanks bro!![]()
Thankspatta 13+
අලුත් හයිබ්රිඩ් වලට සාපේක්ශව තෙල් අවුල් තමයි...තව එක තැන පිකප් අප් කරනකොට ටිකක් තෙල් බොනවා තමයි..ඉවසිමෙන් යනවනම් තෙල් වැඩ කරනවා ටිකක්....

බඩා මාමගේ අවධානය පිණිසයි.නියමෙටම ලියලා තියනවා මචන්..අදාල කාරණය ගැන කෙටියෙන් පැහැදිලිව තේරෙන විදියට කියලා තියනවා...ආයේ අහන්න ප්රශ්නෙකුත් නැ බන්..එල...උබල වගේ වටින මිනිස්සු එලකිරියේ බොහෝම ටිකයි ඉන්නේ බන්...
බොහෝම ස්තූතී මචංඔව් බන් පොඩ්ඩක් යන්ඩ පරක්කු උනොත් පස්සේ උන් හෝන් එක උඩ ඉගෙන ඉන්නේපෝස්ට් එක නම් 120% සුපිරි, Rep+
ඕක කරලම බලන්න ඕන පිටිපස්සෙ උන් හෝන් උඩ නැගගන්නවා, බයිසිකලුයි ත්රීවිලුයි අස්සෙන් ඔබනවා, ඉස්සරහ ට්රැෆික් පොලිසියෙන් හිටියොත් රැවුම් බලන්නත් වෙනව![]()



පවර් එක වැඩි වාහන වලට CVT දාන්ඩ බැරි හින්දා එත් එවල මෙහෙම ලෙඩ නැ නේමටනම් CVT එකට වඩා Dual clutch එකේ හොදක් නම් පේන්නෙ නැ බන්.. Traffic , උස කදු එහෙමනම් ලංකාවට වඩා තියන රටවල් ඕනි තරම් තියනවනෙ.. Japan වලත් ලංකාවට වඩා ලොකු Traffic එකක් තියනව.. ලංකාවෙනම් බස්නාහිර පලාතෙ විතරයි ටිකක් ලොකු traffic එකක් එන්නෙ.. ඒත් Vezel එකේ clutch අවුල අනික් පිට town වලම use කරන වාහන වලත් එනව..
Toyota නම් JDM ගහන Vitz එකෙත් CVT use කරනව, ඒක lowest ම grade vehicle එකක් වෙලත්.. Honda තාම Dual clutch එක තියාගෙන ඉන්නව..![]()
Machan Honda Fit Eketh Dual Clutch da thiyenne?![]()
ලොකුම ගැටලුවට පිලියම
එකක් තමයි කන්දකදි නවත්තගෙන ඉන්නකොට බ්රෙක් එකෙන් කකුල ඉවත් නොකරන්න වගබලාගන්න ඕනේ. ඒ කියන්නේ වාහනය යන්න ඕනෙ වෙලාව වෙනකල් කකුල බ්රේක් එකේ තියාගන්න ඕනේ. අනික් කාරණය බ්රේක් එක ලාවට පාගගන ඉද්දි වාහනය හිමීට ඉදිරියට ඇදිලා යන්න නොදී ඉන්න ඕනේ. (creep කරන්න එපා)ට්රැෆික් එකකදිත් මේක අදාළයි.
ඒ කියන්නේ ට්රැෆික් එකක වාහනය creep කරන්නෙ නැතුව අනිත් වාහන ටිකක් ඉස්සරහට යන්න දීලා, අපි යන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ බ්රේක් එකෙන් සම්පූර්ණයෙන් කකුල අරං යන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම කදු අදිද්දි ඉකෝ මෝඩ් ඕෆ් කරලා තියන එකත් ගුනයි.
Machan mekata piliyamak widihata Traffic ekedi wage Low gear (L) ekakata dala giyoth awulak nadda?
ඔව් බං ඒක නම් ඉතිං එහෙම තමයිඔව් බන් පොඩ්ඩක් යන්ඩ පරක්කු උනොත් පස්සේ උන් හෝන් එක උඩ ඉගෙන ඉන්නේ
එතකොට එතනම depression හැදෙනවා
පට්ට ත්රෙඩ් එක ගොඩක් වටිනවා
Europe Car walath godakma enne Dual Clutch neda mchn? Ewata oya case eka nedda?
Machan Honda Fit Eketh Dual Clutch da thiyenne?![]()
GP5 eka dual clutch. GP1 CVT
Machan mekata piliyamak widihata Traffic ekedi wage Low gear (L) ekakata dala giyoth awulak nadda?
Europe Car walath godakma enne Dual Clutch neda mchn? Ewata oya case eka nedda?

Machan mekata piliyamak widihata Traffic ekedi wage Low gear (L) ekakata dala giyoth awulak nadda?
Creeping speed එකේදී ක්ලච් එක Fully engage වෙන්නෙම නෑ L එකට දැම්මත්. ඒ හින්ද ඕක හරියන්නෙත් නෑ. 