Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks bro! :love:
    Welcome bro
    patta 13+
    Thanks
    අලුත් හයිබ්‍රිඩ් වලට සාපේක්ශව තෙල් අවුල් තමයි...තව එක තැන පිකප් අප් කරනකොට ටිකක් තෙල් බොනවා තමයි..ඉවසිමෙන් යනවනම් තෙල් වැඩ කරනවා ටිකක්....

    :yes::yes: බඩා මාමගේ අවධානය පිණිසයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමෙටම ලියලා තියනවා මචන්..අදාල කාරණය ගැන කෙටියෙන් පැහැදිලිව තේරෙන විදියට කියලා තියනවා...ආයේ අහන්න ප්‍රශ්නෙකුත් නැ බන්..එල...උබල වගේ වටින මිනිස්සු එලකිරියේ බොහෝම ටිකයි ඉන්නේ බන්...

    :) බොහෝම ස්තූතී මචං
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    පෝස්ට් එක නම් 120% සුපිරි, Rep+



    ඕක කරලම බලන්න ඕන පිටිපස්සෙ උන් හෝන් උඩ නැගගන්නවා, බයිසිකලුයි ත්‍රීවිලුයි අස්සෙන් ඔබනවා, ඉස්සරහ ට්‍රැෆික් පොලිසියෙන් හිටියොත් රැවුම් බලන්නත් වෙනව :dull:
    ඔව් බන් පොඩ්ඩක් යන්ඩ පරක්කු උනොත් පස්සේ උන් හෝන් එක උඩ ඉගෙන ඉන්නේ
    එතකොට එතනම depression හැදෙනවා
    :lol::lol::lol:

    පට්ට ත්‍රෙඩ් එක ගොඩක් වටිනවා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මටනම් CVT එකට වඩා Dual clutch එකේ හොදක් නම් පේන්නෙ නැ බන්.. Traffic , උස කදු එහෙමනම් ලංකාවට වඩා තියන රටවල් ඕනි තරම් තියනවනෙ.. Japan වලත් ලංකාවට වඩා ලොකු Traffic එකක් තියනව.. ලංකාවෙනම් බස්නාහිර පලාතෙ විතරයි ටිකක් ලොකු traffic එකක් එන්නෙ.. ඒත් Vezel එකේ clutch අවුල අනික් පිට town වලම use කරන වාහන වලත් එනව.. :yes:

    Toyota නම් JDM ගහන Vitz එකෙත් CVT use කරනව, ඒක lowest ම grade vehicle එකක් වෙලත්.. Honda තාම Dual clutch එක තියාගෙන ඉන්නව.. :confused:
    පවර් එක වැඩි වාහන වලට CVT දාන්ඩ බැරි හින්දා එත් එවල මෙහෙම ලෙඩ නැ නේ
    මුන් මේ වෙසල් එකට මොකට dual clutch දානවද මන්දා HP එක 150ක් වත් නැ නේ
    හැබැයි hybrid වල විතරයි නේද dual clutch එන්නේ අනිත් එවල CVT ඉන්නේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ලොකුම ගැටලුවට පිලියම
    එකක් තමයි කන්දකදි නවත්තගෙන ඉන්නකොට බ්‍රෙක් එකෙන් කකුල ඉවත් නොකරන්න වගබලාගන්න ඕනේ. ඒ කියන්නේ වාහනය යන්න ඕනෙ වෙලාව වෙනකල් කකුල බ්‍රේක් එකේ තියාගන්න ඕනේ. අනික් කාරණය බ්‍රේක් එක ලාවට පාගගන ඉද්දි වාහනය හිමීට ඉදිරියට ඇදිලා යන්න නොදී ඉන්න ඕනේ. (creep කරන්න එපා) :eek: ට්‍රැෆික් එකකදිත් මේක අදාළයි. :eek: ඒ කියන්නේ ට්‍රැෆික් එකක වාහනය creep කරන්නෙ නැතුව අනිත් වාහන ටිකක් ඉස්සරහට යන්න දීලා, අපි යන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ බ්‍රේක් එකෙන් සම්පූර්ණයෙන් කකුල අරං යන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම කදු අදිද්දි ඉකෝ මෝඩ් ඕෆ් කරලා තියන එකත් ගුනයි.



    Machan mekata piliyamak widihata Traffic ekedi wage Low gear (L) ekakata dala giyoth awulak nadda?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන් පොඩ්ඩක් යන්ඩ පරක්කු උනොත් පස්සේ උන් හෝන් එක උඩ ඉගෙන ඉන්නේ
    එතකොට එතනම depression හැදෙනවා
    :lol::lol::lol:

    පට්ට ත්‍රෙඩ් එක ගොඩක් වටිනවා
    ඔව් බං ඒක නම් ඉතිං එහෙම තමයි
    එළ එළ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Europe Car walath godakma enne Dual Clutch neda mchn? Ewata oya case eka nedda?

    අපේ රටේ පරිසර තත්වය, වාහනයක් භාවිතා කරන කාළය වගේ සාදක නිසා තමයි වැඩිපුරම ඕක වෙන්නේ. අනිත් එක අපේ රටේ මිනිස්සු බහුතරයක් වාහනයක් ගන්නේ සල්ලි තිබිලා නෙවෙයි. ඉතුරු කරපු ඔක්කොම සල්ලි වාහනයට යට කරලා තව ලීස් එකකුත් දාලා. ඉතිං එහෙම ගත්ත එකෙකුට ඩුවෙල් ක්ලච් ගිහින් ලක්ෂ 4 ක් විතර වියදම් කරන්න සෙට් උනොත් කොහොමද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile



    Machan mekata piliyamak widihata Traffic ekedi wage Low gear (L) ekakata dala giyoth awulak nadda?

    Low gear එකට දැම්මා කියලා ඒ වාසිය ලැබෙන්නෙ නම් නෑ
    හැබැයි අපේ අයියලා කදු අදින්නෙත් D හැබැයි ඒ වෙනුවට නම් L එක හෝ B එක පාවිච්චි කරන එක හොදයි. හැබැයි ඒක මේ කියන ඩුවෙල් ක්ලච් කතන්දරේට අදාළ නෑ. නමුත් පොදුවේ සීවීටී තියන එකක උනත් කන්දකදි L එක හෝ B එක පාවිච්චි කරන එක ගියර් බොක්ස් එකට හොදයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Europe Car walath godakma enne Dual Clutch neda mchn? Ewata oya case eka nedda?

    DSG Transmission, Power shift transmission gana hoyala balanna :)




    Machan mekata piliyamak widihata Traffic ekedi wage Low gear (L) ekakata dala giyoth awulak nadda?

    L එකට දැම්මත් Creeping Speed එක ගන්න බෑ DCT වලට ක්ලච් එක ස්ලිප් කරන්නේ නැතුව :no: Creeping speed එකේදී ක්ලච් එක Fully engage වෙන්නෙම නෑ L එකට දැම්මත්. ඒ හින්ද ඕක හරියන්නෙත් නෑ. :no: