ඒක නං නරක නෑසර්විස් රෙකෝඩ්ස් එහෙමත් බලන්න. ඔක්කොම හරියට තියෙනවා නම් හොඳ චොයිස් එකක් වගේ.
![]()
Thanks machan
ඒක නං නරක නෑසර්විස් රෙකෝඩ්ස් එහෙමත් බලන්න. ඔක්කොම හරියට තියෙනවා නම් හොඳ චොයිස් එකක් වගේ.
![]()
දැන් හැම එකාම හයිබ්රිඩ් පස්සේ යන නිසා හිතුවේ බං.නැත්තං මම ඇක්වා එකේ පෙනුමට ආසත් නෑ
![]()
Thinks machan
ඇලියොන් එක මේවගේ එකක් - 260
https://ikman.lk/en/ad/toyota-allion-260-g-2008-for-sale-galle
add eke dala thiyene ewa aththa nam hondha car ekak. G nam newei habay wahane hondha nam try ekak denna.

10 years use karala kiyanne car eka affectionately balaganna athi.
ow ehema cars rarely set wenewa. samahara welawata sale karayek aran open thiyagena first owner kiyanawa wennath puluwan. tikak hoyala balala ganna one. ehema unoth mileage eka unath fake wenna puluwan.
open thiyeagenada indala thiyenne kiyana eka nam lesiyenma hoyagaththahakine book eke name eka thiyena kenada sell karanne kiyana eka baluwama neda
240 chance aka 3%k wath neee....ඔව් තෙල් කරනවා වැඩියි
ඇලියොන් 240 ද? මේකයි පට්ට ගහපු නැති 141 එකක් හොයාගන්න 60% ක චාන්ස් එකක් තියෙනවා නම් පට්ට ගහපු නැති 240 එකක් හොයාගන්න තියෙන චාන්ස් එක 10%.
1-3 ඕනර් සර්විස් රෙකෝඩ් තියෙන 141 එකක් හොයාගන්න කියල තමයි මමනං කියන්නේ.
paint karalada manda ..poddak e wageth tinawa..open papers nam wedakma neee......open thiyeagenada indala thiyenne kiyana eka nam lesiyenma hoyagaththahakine book eke name eka thiyena kenada sell karanne kiyana eka baluwama neda
240 chance aka 3%k wath neee....
anith ewun karana de newei ne ban. thaman ta one de ganna one.
ow ehema cars rarely set wenewa. samahara welawata sale karayek aran open thiyagena first owner kiyanawa wennath puluwan. tikak hoyala balala ganna one. ehema unoth mileage eka unath fake wenna puluwan.
open thiyeagenada indala thiyenne kiyana eka nam lesiyenma hoyagaththahakine book eke name eka thiyena kenada sell karanne kiyana eka baluwama neda

paint karalada manda ..poddak e wageth tinawa..open papers nam wedakma neee......
මාර ආදෝ ඉන්නේCorolla 141 hodai ban parana wenna parana wenna
mokada simple cvt wath naha maintain karanna lesiy
ekama awula petrol karanawa adui
uba wediya duwanne nattam 141 eka hodatama hodai
kana palenna duwana ekek nam aqua eka ganin, battery replacement ekak awath duwaddi labena laben cover karaganna puluwan. gedara wahanayak wage tiyala tiyanna gannawanam therumak na
එකෙක්ගේ කාර් එකක් බැලුවා. ඌ අහනවා ට්රයල් දුවලා බලන්නම ඕනෙද කියලා. ගන්නවම නම් විතරක් ට්රයල් යමුලුමාර ආදෝ ඉන්නේ