Sansa dies in coming season

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුල හරියෙම සන්ස මැරෙනව.

    sorry spoiler alert :baffled:

    proof.

    image.png


    ඉරිච්ච ඇඳුමක් අැඳගෙන ඉන්නෙ :( ඒ කියන්නෙ මුල හරියෙම මැරිල කතාවෙන් අයිං කලාට පස්සෙ ඉරිච්ච නැති ඇඳුමක් ගන්න සල්ලි නැතුව පව් :(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Ela ne ban,
    Thawa monawada wenne?

    Lanisters lata kela wenawada?

    Whitewalkers la ta mokada wenne?
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    වදයක් නොවී හිටපන්කෝ කතාව දන්නාවානම් ,
    රෙඩ්ඩිට් බල බල මෙතන ගොන් ආතල් දෙන්න එපා ඕන වුන් ගිහින් බලයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ane me hutto nikan haminenna epa pakaya:angry:

    හැම එකටම මාර සංසුන්ව ලස්සන වචනෙන් උපදෙස් දිදී ගිය උඹ මොකෝ මේ එක පාරට කුණු හරුප වපුරන්නෙ :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සන්සා විතරක් නෙමේ වෙස්ටරෝස් හැම එකාම මැරෙනවා වයිට්වෝකාරයෝ ආක්‍රමණය කලාට පස්සේ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    තව තව ස්පොයිල් කලපං එතකොට රසය වැඩී :P:P

    වැඩක් තියෙනවයැ දකින උන් රෙප් කපල බැනල යනව :lol: ගොඩක් උන් මං හිතන්නෙ භයේ ත්‍රෙඩ් එක ඇතුලටවත් ඇවිල්ල නෑ :lol: :baffled: