~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේව යුස් කරන අය ඉන්නවද,

    ඩොඩෝ එහෙම පාවිච්චි කරල නැන්ද්ද,:oo:

    කොබ ගාව එහෙම මේ ගැජමැටික් ඇතිනෙ :P

    XTmCeyR.png

    Never......:no::no::no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මෙහෙමනේ...ඔය වගේ Item එකක් සැහෙන බරයිනේ. එතකොට ජන්ගල් එහෙක කිලෝමීටර් ගණන් ඔව්වා උස්සන් යන එක ප්‍රැක්ටිකල් නෑ. මොකද අපි සේවකයෝ අරගෙන යන්නේ නෑනේ බඩු උස්සන් යන්න.
    ඔය වගේ එකක් හොඳයි හෝර්ටන් තැන්න වගේ කෑම්පින් සයිට් එහෙකට.වාහනේ ගියා, පොඩ්ඩ දුරයි උස්සගෙන යන්න තියෙන්නේ වැඩි මහන්සියක් නෑ.
    අපිත් ඉස්සරහට පවුල් පන්සල් වෙච්ච කාලෙක ගෑනු, දරුවෝ එක්ක වාහනේක යද්දී, අන්න එතකොට ඕනේ වෙනවා.
    උඹට තේරෙනවා නේද මම අදහස් කරන දේ.:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :yes::yes:

    ඕව එච්චර බර නෑ කියන්නෙ :oo: මම් බැලුවෙ ඕකක් ගත්තොත් මට බෝඩිමෙත් පොඩි පොඩියට පාවිච්චි කරන්ඩ පුලුවන්නෙ කියල, කෑම්පින්ග් යන්ඩනම් ඕව වැඩක් නෑ තමා, කොහෙ හරි තැනක රෑඑට ඉන්නවනම් වගේ හොදයි ඕක :oo:
     
    ඕක බෝඩිමකට පාඩු වෙයි නේද බන්...උඹ තනියම නම් ඉන්නේ අවුලක් නෑ. අනික ඔය පොඩි ටින් එකෙන් කොච්චර කාලයක් පුලුවන්ද ? එව්වා බලල ගනින්. බෝඩිමකට සුදුසුම භූමිතෙල් ලිපක්.
     
    මෙහෙමනේ...ඔය වගේ Item එකක් සැහෙන බරයිනේ. එතකොට ජන්ගල් එහෙක කිලෝමීටර් ගණන් ඔව්වා උස්සන් යන එක ප්‍රැක්ටිකල් නෑ. මොකද අපි සේවකයෝ අරගෙන යන්නේ නෑනේ බඩු උස්සන් යන්න.
    ඔය වගේ එකක් හොඳයි හෝර්ටන් තැන්න වගේ කෑම්පින් සයිට් එහෙකට.වාහනේ ගියා, පොඩ්ඩ දුරයි උස්සගෙන යන්න තියෙන්නේ වැඩි මහන්සියක් නෑ.
    අපිත් ඉස්සරහට පවුල් පන්සල් වෙච්ච කාලෙක ගෑනු, දරුවෝ එක්ක වාහනේක යද්දී, අන්න එතකොට ඕනේ වෙනවා.
    උඹට තේරෙනවා නේද මම අදහස් කරන දේ.:yes:

    2050 දි වගේ නේද :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක බෝඩිමකට පාඩු වෙයි නේද බන්...උඹ තනියම නම් ඉන්නේ අවුලක් නෑ. අනික ඔය පොඩි ටින් එකෙන් කොච්චර කාලයක් පුලුවන්ද ? එව්වා බලල ගනින්. බෝඩිමකට සුදුසුම භූමිතෙල් ලිපක්.

    බෝඩිමේනම් ඕව කරන එක අමාරුයි, හරියට බයික් එකක් ගෙනල්ල තිබ්බ වගේ තමා, අපිට ඕන වෙද්දි පෙට්‍රල් නැතිවෙයි :rofl::baffled::yes:

    ටින් එකනම් පාඩුයි 350ක්වත් වෙනව් 200gram ඕකට කන්වර්ටර් දාල ලොකු සිලින්ඩර් වලට එහෙම ගහන්න හදන්න පුලුවන් ඒට් වැඩක් නෑ මට තමා සල්ලි ගෙවන්ඩ වෙන්නෙ ගෑස් වලට :sorry: