මොනවද බන් ?![]()
යට් යට
පොටෝව දෙපාරක්ම දැම්මට වැටුන්නෑ, ස්ක්රීන් සොටුවක්ම දැම්ම 
මොනවද බන් ?![]()
පොටෝව දෙපාරක්ම දැම්මට වැටුන්නෑ, ස්ක්රීන් සොටුවක්ම දැම්ම 
මේව යුස් කරන අය ඉන්නවද,
ඩොඩෝ එහෙම පාවිච්චි කරල නැන්ද්ද,
කොබ ගාව එහෙම මේ ගැජමැටික් ඇතිනෙ
![]()

මෙහෙමනේ...ඔය වගේ Item එකක් සැහෙන බරයිනේ. එතකොට ජන්ගල් එහෙක කිලෝමීටර් ගණන් ඔව්වා උස්සන් යන එක ප්රැක්ටිකල් නෑ. මොකද අපි සේවකයෝ අරගෙන යන්නේ නෑනේ බඩු උස්සන් යන්න.
ඔය වගේ එකක් හොඳයි හෝර්ටන් තැන්න වගේ කෑම්පින් සයිට් එහෙකට.වාහනේ ගියා, පොඩ්ඩ දුරයි උස්සගෙන යන්න තියෙන්නේ වැඩි මහන්සියක් නෑ.
අපිත් ඉස්සරහට පවුල් පන්සල් වෙච්ච කාලෙක ගෑනු, දරුවෝ එක්ක වාහනේක යද්දී, අන්න එතකොට ඕනේ වෙනවා.
උඹට තේරෙනවා නේද මම අදහස් කරන දේ.![]()

මම් බැලුවෙ ඕකක් ගත්තොත් මට බෝඩිමෙත් පොඩි පොඩියට පාවිච්චි කරන්ඩ පුලුවන්නෙ කියල, කෑම්පින්ග් යන්ඩනම් ඕව වැඩක් නෑ තමා, කොහෙ හරි තැනක රෑඑට ඉන්නවනම් වගේ හොදයි ඕක 
ඕව එච්චර බර නෑ කියන්නෙමම් බැලුවෙ ඕකක් ගත්තොත් මට බෝඩිමෙත් පොඩි පොඩියට පාවිච්චි කරන්ඩ පුලුවන්නෙ කියල, කෑම්පින්ග් යන්ඩනම් ඕව වැඩක් නෑ තමා, කොහෙ හරි තැනක රෑඑට ඉන්නවනම් වගේ හොදයි ඕක
Qatar Riyal 3500 wage me welawe hariyatama keeyak lkr walin value wenawada

මෙහෙමනේ...ඔය වගේ Item එකක් සැහෙන බරයිනේ. එතකොට ජන්ගල් එහෙක කිලෝමීටර් ගණන් ඔව්වා උස්සන් යන එක ප්රැක්ටිකල් නෑ. මොකද අපි සේවකයෝ අරගෙන යන්නේ නෑනේ බඩු උස්සන් යන්න.
ඔය වගේ එකක් හොඳයි හෝර්ටන් තැන්න වගේ කෑම්පින් සයිට් එහෙකට.වාහනේ ගියා, පොඩ්ඩ දුරයි උස්සගෙන යන්න තියෙන්නේ වැඩි මහන්සියක් නෑ.
අපිත් ඉස්සරහට පවුල් පන්සල් වෙච්ච කාලෙක ගෑනු, දරුවෝ එක්ක වාහනේක යද්දී, අන්න එතකොට ඕනේ වෙනවා.
උඹට තේරෙනවා නේද මම අදහස් කරන දේ.![]()

ඕක බෝඩිමකට පාඩු වෙයි නේද බන්...උඹ තනියම නම් ඉන්නේ අවුලක් නෑ. අනික ඔය පොඩි ටින් එකෙන් කොච්චර කාලයක් පුලුවන්ද ? එව්වා බලල ගනින්. බෝඩිමකට සුදුසුම භූමිතෙල් ලිපක්.

Qatar Riyal 3500 wage me welawe hariyatama keeyak lkr walin value wenawada

මොකද දැං රුපියල් තියන එවුවා වෙන ඒවට දාන්නද හදන්නෙ 

qatar dial ekak karapu project ekaka payment dana nisa ekai beluwe
1 .50 k 60 k වේවි බබෝ
මොකද දැං රුපියල් තියන එවුවා වෙන ඒවට දාන්නද හදන්නෙ

මේව යුස් කරන අය ඉන්නවද,
ඩොඩෝ එහෙම පාවිච්චි කරල නැන්ද්ද,
කොබ ගාව එහෙම මේ ගැජමැටික් ඇතිනෙ
![]()

කලින් ත්රෙඩ් එකේ මෙන්ශන් කරපු කෙලීද 
මේව යුස් කරන අය ඉන්නවද,
ඩොඩෝ එහෙම පාවිච්චි කරල නැන්ද්ද,
කොබ ගාව එහෙම මේ ගැජමැටික් ඇතිනෙ
![]()