බෝඩිමේනම් ඕව කරන එක අමාරුයි, හරියට බයික් එකක් ගෙනල්ල තිබ්බ වගේ තමා, අපිට ඕන වෙද්දි පෙට්‍රල් නැතිවෙයි
ටින් එකනම් පාඩුයි 350ක්වත් වෙනව් 200gram ඕකට කන්වර්ටර් දාල ලොකු සිලින්ඩර් වලට එහෙම ගහන්න හදන්න පුලුවන් ඒට් වැඩක් නෑ මට තමා සල්ලි ගෙවන්ඩ වෙන්නෙ ගෑස් වලට![]()
ඔච්චර නටන්න ඕන නෑ
ගෑස් සිලින්ඩර් එකත් එක්ක ලිප තියෙන එක ගනින් වැඩේ ඉවරයි



දැන් පිටරටිම වැඩ කරගන්න පටන් ගත්ත ද
එළ එළ




