okkotama kalin bandinna epay ayye eka set wenna
single life eka hondai vage
koheda ehema liyala thiyenne????????




okkotama kalin bandinna epay ayye eka set wenna
single life eka hondai vage




ATTN : rox2030
Check inbox....deposit made...as promised..good luck and wish u the best success for the project.
Wish u and ure friends a happy 2019


koheda ehema liyala thiyenne????????![]()
ekanenam, ayya oka kiwama mathakvuna maay yaluway dawasak boss ekka tharga karapu widiya, maternity leave eka ganna bandinna one na kiyalaa 

වැඩේ විනිවිද නෑ
rox uba monawada dunne?
![]()
maru tagදැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..
4. 1/2 කොටු රුල් පොත් 100
5. පිටු 120 තනිරුල් පොත් 752
6. පිටු 120 කොටුරුල් පොත් 569
7. පිටු 120 CR තනිරුල් පොත් 543
8. පිටු 120 CR කොටුරුල් පොත් 105
10. පිටු 40 කලු චිත්ර පොත් 91
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
12. කවකටු පෙට්ටි 70
21. පාට පැන්සල් 12 පෙට්ටි 87
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
50. Fm මයික් 2
51. පුස්ථකාලය සදහා සුදුසු පොත්



Ashan nam kukulek badu tika anna giya.......

වැඩේ විනිවිද නෑ
rox uba monawada dunne?
![]()


Elakiri kollek poth set ekkak genath dunna uge user name eka mathaka hitinne ne oi![]()

තෝ නම් අනේ මන්දා...ඔන්න මම පොරොන්දු උන බඩු ටික අද රොක්ස්ගේ මහනුවර ඒජන්තවරියට භාර දුන්නා![]()
![]()



mn neme yako![]()

