ඔව්..... පොඩි ටුවර් එකක් ගියා.
අදයි ආවේ...
මොකෝ වෙන්නේ ?
කෝ කට්ටිය ?
අද නෑ කට්ටිය වැඩිය
ඔව්..... පොඩි ටුවර් එකක් ගියා.
අදයි ආවේ...
මොකෝ වෙන්නේ ?
කෝ කට්ටිය ?
නෑ එහෙම ඉඳල නෑ.කොහොමටත් ජන්ගල් එහෙක ඉද්දි ටෙන්ට් එක සේෆ්....
අපි ගාව පරණ ටෙන්ට් එකක් තියෙනවා බන්......
ඒක තමයි හැම මගුලටම අරගෙන යන්නේ...

එහෙම ටුවර් එකක් නෙමේ....කන්ද තොඩුවාව, උඩප්පුව, සින්නපාඩුව මාදැල් වාඩි බලන්න ගියේ...මුහුදේ ගියා.
මුහුදේ නාලා රෑ අඩියක් එහෙම ගාලා මාලුවෙක් බැදගෙන කාලා අද හවස ගෙදර ආව....![]()



නෑ එහෙම ඉඳල නෑ.කොහොමටත් ජන්ගල් එහෙක ඉද්දි ටෙන්ට් එක සේෆ්....
අපි ගාව පරණ ටෙන්ට් එකක් තියෙනවා බන්......
ඒක තමයි හැම මගුලටම අරගෙන යන්නේ...


සාමාන්‍යයෙන් ස්ලිපින් බෑග් එකක එක්කෙනාටද ඉන්න පුලුවන්![]()


සාමාන්‍යයෙන් ස්ලිපින් බෑග් එකක එක්කෙනාටද ඉන්න පුලුවන්![]()


ආයි බිස්නස් පටංගෙන අලුත් අවුරුද්දෙ
මාළු බැද්දා කිවුවෙ ගිනිගොඩක් ගහලද ?
බාබකිව් ද ?
තාච්චියකද ?
අද නෑ කට්ටිය වැඩිය





ඔන්නම් දෙන්නෙක්ට පුලුවම්
ලොකු එකක් ගන්න ...
ඒක නම් දන්නේ නෑ....මම දැකපු එව්වා තියෙන්නේ සිංගල් පර්සන්.....![]()
chariot path yanna innava, upadesak ehema nedda?
mamanam palaweni wathawata camping
ලංකාවෙ එවා තියෙද........

ලංකාවෙ එවා තියෙද........




දැන් මණ්ඩපේ කට්ටිය එන්නෙම නැති තරම්නේ....
තාච්චියේ බැද්දේ...
ඉස්සෝ හොද්දක්, රටළුණු ගෙඩියක් එක්ක බත්....![]()



kath ekkada nidanna ona

මම චැරියට් පාත් ගිහින් නෑ පොඩ්ඩෝ...
ඕක ප්‍රයිවට් ඉඩමකින් යන්න තියෙන්නේ...
පහුගිය කාලේ ඔතන කට්ටිය කේස් දාගෙන යන්න දුන්නේ නෑ කාලයක්....
කැම්පස් එකේ කට්ටියද යන්නේ ?
ඔර්ගනයිස් කරන කට්ටියට පොඩ්ඩක් කියන්න දැන් තත්වේ ගැන හොයල බලන්න කියල...
chariot path සෑහෙන සීතලයි කියල අහල තියෙනවා කුක්කෝ..
,
තියනවා ගනං
මේ අවුරුද්දෙ අඩුවට තියද දන්නෙ නෑ හැබැයි ...
ඒක නම් දන්නේ නෑ සරා. මගේ ගාවත් නෑනේ......
ebay බලන්න...![]()
After wedding පොඩි අයිඩියා එකක් තියෙ කැම්පින් ටුවර් එකක් යන්න.....![]()



වෙඩින්ග් 
වෙඩින්ග්
ඒක නම් දන්නේ නෑ සරා. මගේ ගාවත් නෑනේ......
ebay බලන්න...![]()
. ඒත් ස්ලීපින්ග් බෑග් එකක විතරක් ඉන්න එක අවුල්නෙ කැලේක සර්පයෙක් රිංගුවොත් එහෙම් 
කට්ටිය මොනවා හරි කරනවා වගේ ....
හම්බෝ ඉස්සො ම් ම් ම් .....
කන්න ආසයි පොතු ඇරලා දෙනවා නම් .....

