~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නෑ එහෙම ඉඳල නෑ.කොහොමටත් ජන්ගල් එහෙක ඉද්දි ටෙන්ට් එක සේෆ්....
අපි ගාව පරණ ටෙන්ට් එකක් තියෙනවා බන්......
ඒක තමයි හැම මගුලටම අරගෙන යන්නේ...

සාමාන්‍යයෙන් ස්ලිපින් බෑග් එකක එක්කෙනාටද ඉන්න පුලුවන්:rolleyes:
 
එහෙම ටුවර් එකක් නෙමේ....කන්ද තොඩුවාව, උඩප්පුව, සින්නපාඩුව මාදැල් වාඩි බලන්න ගියේ...මුහුදේ ගියා.
මුහුදේ නාලා රෑ අඩියක් එහෙම ගාලා මාලුවෙක් බැදගෙන කාලා අද හවස ගෙදර ආව....:yes::yes:

ආයි බිස්නස් පටංගෙන අලුත් අවුරුද්දෙ :love::love:

මාළු බැද්දා කිවුවෙ ගිනිගොඩක් ගහලද ?
බාබකිව් ද ?
තාච්චියකද ?:baffled:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ එහෙම ඉඳල නෑ.කොහොමටත් ජන්ගල් එහෙක ඉද්දි ටෙන්ට් එක සේෆ්....
    අපි ගාව පරණ ටෙන්ට් එකක් තියෙනවා බන්......
    ඒක තමයි හැම මගුලටම අරගෙන යන්නේ...

    chariot path yanna innava, upadesak ehema nedda?:oo:
    mamanam palaweni wathawata camping:baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සාමාන්‍යයෙන් ස්ලිපින් බෑග් එකක එක්කෙනාටද ඉන්න පුලුවන්:rolleyes:

    ඒක නම් දන්නේ නෑ....මම දැකපු එව්වා තියෙන්නේ සිංගල් පර්සන්..... :baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ආයි බිස්නස් පටංගෙන අලුත් අවුරුද්දෙ :love::love:

    මාළු බැද්දා කිවුවෙ ගිනිගොඩක් ගහලද ?
    බාබකිව් ද ?
    තාච්චියකද ?:baffled:

    අද නෑ කට්ටිය වැඩිය

    දැන් මණ්ඩපේ කට්ටිය එන්නෙම නැති තරම්නේ....:dull::dull:

    තාච්චියේ බැද්දේ...
    ඉස්සෝ හොද්දක්, රටළුණු ගෙඩියක් එක්ක බත්....:love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    chariot path yanna innava, upadesak ehema nedda?:oo:
    mamanam palaweni wathawata camping:baffled:

    මම චැරියට් පාත් ගිහින් නෑ පොඩ්ඩෝ...
    ඕක ප්‍රයිවට් ඉඩමකින් යන්න තියෙන්නේ...
    පහුගිය කාලේ ඔතන කට්ටිය කේස් දාගෙන යන්න දුන්නේ නෑ කාලයක්....
    කැම්පස් එකේ කට්ටියද යන්නේ ?
    ඔර්ගනයිස් කරන කට්ටියට පොඩ්ඩක් කියන්න දැන් තත්වේ ගැන හොයල බලන්න කියල...
    chariot path සෑහෙන සීතලයි කියල අහල තියෙනවා කුක්කෝ..
     
    දැන් මණ්ඩපේ කට්ටිය එන්නෙම නැති තරම්නේ....:dull::dull:

    තාච්චියේ බැද්දේ...
    ඉස්සෝ හොද්දක්, රටළුණු ගෙඩියක් එක්ක බත්....:love::love::love:

    කට්ටිය මොනවා හරි කරනවා වගේ ....

    හම්බෝ ඉස්සො ම් ම් ම් .....
    කන්න ආසයි පොතු ඇරලා දෙනවා නම් .....:sorry::sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම චැරියට් පාත් ගිහින් නෑ පොඩ්ඩෝ...
    ඕක ප්‍රයිවට් ඉඩමකින් යන්න තියෙන්නේ...
    පහුගිය කාලේ ඔතන කට්ටිය කේස් දාගෙන යන්න දුන්නේ නෑ කාලයක්....
    කැම්පස් එකේ කට්ටියද යන්නේ ?
    ඔර්ගනයිස් කරන කට්ටියට පොඩ්ඩක් කියන්න දැන් තත්වේ ගැන හොයල බලන්න කියල...
    chariot path සෑහෙන සීතලයි කියල අහල තියෙනවා කුක්කෝ..

    seethalanam avulak ne echcharatama:baffled:,
    bodime set ekak yanne, yana kenekge yaluwek giya kiyala thibba pahugiya kale
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    තියනවා ගනං :(
    මේ අවුරුද්දෙ අඩුවට තියද දන්නෙ නෑ හැබැයි ...

    ඒක නම් දන්නේ නෑ සරා. මගේ ගාවත් නෑනේ......:no::no:
    ebay බලන්න... :D:D

    වෙන දිහාකින් ගෙන්න ගත්තා නම් හරි වගේ.......
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක නම් දන්නේ නෑ සරා. මගේ ගාවත් නෑනේ......:no::no:
    ebay බලන්න... :D:D

    ebay තියෙනව් දැක්ක :yes:. ඒත් ස්ලීපින්ග් බෑග් එකක විතරක් ඉන්න එක අවුල්නෙ කැලේක සර්පයෙක් රිංගුවොත් එහෙම් :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කට්ටිය මොනවා හරි කරනවා වගේ ....

    හම්බෝ ඉස්සො ම් ම් ම් .....
    කන්න ආසයි පොතු ඇරලා දෙනවා නම් .....:sorry::sorry::sorry:

    මාදැල් වාඩි සංස්කෘතිය ගැන මාරම දෙයක් ඉගෙන ගත්තා....
    ජීවිතේ ගතකරපු වටිනා දවස් දෙකක්.....

    ඔව් ලොකු ඉස්සෝ......කිරි හොද්දක් හදල.:love::love: