~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කට්ටිය මොනවා හරි කරනවා වගේ ....

    හම්බෝ ඉස්සො ම් ම් ම් .....
    කන්න ආසයි පොතු ඇරලා දෙනවා නම් .....:sorry::sorry::sorry:

    මන්නම් ට්‍රේන් එකේ කඩචෝරු කන්නෙම නෑ, ඊයෙ ගමනක් ගිහිල්ල එද්දි අනික් උන් ගත්ත හින්ද කෑව, :baffled::no::angry:වඩේ එක කලින් දවසෙ එකක්ද් කොහෙද ඉස්සත් එහෙමයි :no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන්ම ගන්නෙ නැ.......ගන්න කොට කියන්නම්.........එන්න කො...

    අපෝ...පහුගිය කාලේ පොස්ට් දාපු දැමිල්ලට මම උන්නේ දැන් බැඳලා හනිමුන් මාසයක් දෙකක් විතර ඇති කියල..... :dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන්ම ගන්නෙ නැ.......ගන්න කොට කියන්නම්.........එන්න කො...

    ලංකාවෙද, :oo:

    මාත් ආසයි බැන්ද දවසක දෙන්නම ජොබ් එකෙන් අයින් වෙලා මාස කීපයක් ඇවිදින්න එක දිගට :baffled: ලෝකෙ වටේ හරි රට වටේ හරි :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මන්නම් ට්‍රේන් එකේ කඩචෝරු කන්නෙම නෑ, ඊයෙ ගමනක් ගිහිල්ල එද්දි අනික් උන් ගත්ත හින්ද කෑව, :baffled::no::angry:වඩේ එක කලින් දවසෙ එකක්ද් කොහෙද ඉස්සත් එහෙමයි :no:

    කඩචෝරු කන්න එපා බන්.......ඔව්වා ගොඩක්ම අපිරිසිඳුයි. කන්නම දෙයක් නැත්තන් විතරක් කන්න. :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපෝ...පහුගිය කාලේ පොස්ට් දාපු දැමිල්ලට මම උන්නේ දැන් බැඳලා හනිමුන් මාසයක් දෙකක් විතර ඇති කියල..... :dull::dull:

    පොඩි විසා ප්‍රශ්නයක් ආවා දෙශපාලන තත්වය නිසා රටේ....:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ලංකාවෙද, :oo:

    මාත් ආසයි බැන්ද දවසක දෙන්නම ජොබ් එකෙන් අයින් වෙලා මාස කීපයක් ඇවිදින්න එක දිගට :baffled: ලෝකෙ වටේ හරි රට වටේ හරි :baffled:

    නැතුව ඉතින්....මෙහෙ තමා ගන්නෙ......පස්සෙ සදහටම ඔබ මගෙ කියලා රට හැර යනවා..................
     
    මාදැල් වාඩි සංස්කෘතිය ගැන මාරම දෙයක් ඉගෙන ගත්තා....
    ජීවිතේ ගතකරපු වටිනා දවස් දෙකක්.....

    ඔව් ලොකු ඉස්සෝ......කිරි හොද්දක් හදල.:love::love:

    බෝට්ටුවක් එහෙම ගන්න අයිඩියා එකක් තියද ?:rolleyes:
    ඉස්සො මම ආසා මිරිසට ...
    සැරට කන්න තමා මම ආසා ....:D
     
    වෙන දිහාකින් ගෙන්න ගත්තා නම් හරි වගේ.......

    එහෙම කියන්න බෑ ... මෙහෙ බලලා හොද එකක් තිබ්බොත් ගන්නවා .
    නැත්තම් ගෙන්නා ගන්නවා ..... ගේන ඒවා ශුවර් නෑනෙ :sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :baffled::baffled:

    man tutorial ehema baanne, vehicle gena channel ekak baanda demma 450k video thiyena, size ehema lokuwata thibbe ne wage dekke, den 30gb gihillath video150kwath bewila ne,:baffled:

    පොඩි වීඩියෝ ඇත්තේ.... මම පැය 5 6 අයිටම් ටිකක් හොයාගත්තා... ටෙලිග්‍රෑම් අහු උනා පස්සේ දැන් ඒකමයි
     
    මන්නම් ට්‍රේන් එකේ කඩචෝරු කන්නෙම නෑ, ඊයෙ ගමනක් ගිහිල්ල එද්දි අනික් උන් ගත්ත හින්ද කෑව, :baffled::no::angry:වඩේ එක කලින් දවසෙ එකක්ද් කොහෙද ඉස්සත් එහෙමයි :no:

    වෙන්නත් පුලුවම් ....
    නොවෙන්නත් පුලුවම් ...
    මොකද ඉස්සො වඩේ උන් බදින විදිහට බැද්දම. හුලං වැඩුන ගමන් සවුත්තු වෙනවා.:sorry: එතකොට කන්න අප්පිරියයි .. එහෙම වෙලාවට කන්න පුලුවන්... කාලා පුරුදු කෙනෙක්ට තමා .......:yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බෝට්ටුවක් එහෙම ගන්න අයිඩියා එකක් තියද ?:rolleyes:
    ඉස්සො මම ආසා මිරිසට ...
    සැරට කන්න තමා මම ආසා ....:D

    පොඩි බෝට්ටුවක් ගන්න නම් ආසයි....ඒත් වැඩේ ඕක පංගුවට මුහුදු රස්සාවට දාන්න නම් ඒ පලාතක ජීවත් වෙන්න වෙනවනේ...
    මට මුහුදු යන වැඩේ කරන්න බෑනේ...:dull::dull:
     
    ලංකාවෙද, :oo:

    මාත් ආසයි බැන්ද දවසක දෙන්නම ජොබ් එකෙන් අයින් වෙලා මාස කීපයක් ඇවිදින්න එක දිගට :baffled: ලෝකෙ වටේ හරි රට වටේ හරි :baffled:

    හම්බෝ උබ එනකොට ජොබ් එක ෆිල් වෙලා තියෙයි .......:shocked:
     
    පොඩි බෝට්ටුවක් ගන්න නම් ආසයි....ඒත් වැඩේ ඕක පංගුවට මුහුදු රස්සාවට දාන්න නම් ඒ පලාතක ජීවත් වෙන්න වෙනවනේ...
    මට මුහුදු යන වැඩේ කරන්න බෑනේ...:dull::dull:

    ටික කාලයක් එහෙ හිටියම ඇති ... පොඩ්ඩක් කට්ටිය සෙට් වෙන කම් ... ඒත ඕකට බැස්සම ආයි ඔයා මෙහෙ එන්නෙ නෑ ...:D:D
    කොහොමත් ඔයා යන්න එපා. ආසාවටවත්. කොයිවෙලේද ශුවර් නෑනෙ .....