~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අවසර පත්තර ගැන කතා වෙද්දි ගරුස් රූන් ගාල එන්නෙ:rolleyes:මොකක් හරි හොරයක් තමා

    මොනවද අවසර පත්‍ර? සදොමාල් බුවා මම මේකට එන්නේ නැතුව වැල ත්‍රෙඩ් ගානේ යනවා කියල චෝදනා කරා.. :baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මොනවද අවසර පත්‍ර? සදොමාල් බුවා මම මේකට එන්නේ නැතුව වැල ත්‍රෙඩ් ගානේ යනවා කියල චෝදනා කරා.. :baffled:

    :lol: ඇත්තනේ බං..... මේකේ හිටපු පරන උන් ඔක්කොම අතුරුදහන් වෙලා....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මුකුත් උනේ නෑ.. තාම හිටපු විදිහමයි :sorry: නැගිටිනවා කනවා බොනවා වැඩ කරනවා නිදා ගන්නවා :(

    දකින්නවත් නෑනේ ඉතින්.... සේදිරිස් ගොයියටත් මොනා උනාද දන්නෑ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මැරිලා වෙන්න ඇති පව් :sorry: දානේ තිබ්බද

    දානයක් දෙන්නත් මැරිච්ච දවසක් දන්නෑනේ.... සරානම් ඉඳලා හිටලා එනවා. බලු කොල්ලවත් කාලෙකින් දැක්කේ... මැස්සා ආගිය අතක් නෑ.... ඇරෝලාව දකින්නත් නෑ..... මාලිංගවත් එක පාරටම අතුරුදහන් උනා.... භූත දොශයක්ද කොහෙද?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දානයක් දෙන්නත් මැරිච්ච දවසක් දන්නෑනේ.... සරානම් ඉඳලා හිටලා එනවා. බලු කොල්ලවත් කාලෙකින් දැක්කේ... මැස්සා ආගිය අතක් නෑ.... ඇරෝලාව දකින්නත් නෑ..... මාලිංගවත් එක පාරටම අතුරුදහන් උනා.... භූත දොශයක්ද කොහෙද?

    :P දැන් මම ආයි අතුරුදහන් වෙනවා... සුභ රාත්‍රියක් හැමෝටම