උඹත් ඒ වගේ තමා.....
නිකං හිතුවා....


multiple personality disorder
අවසර පත්තර ගැන කතා වෙද්දි ගරුස් රූන් ගාල එන්නෙමොකක් හරි හොරයක් තමා

අවසර පත්තර ගැන කතා වෙද්දි ගරුස් රූන් ගාල එන්නෙමොකක් හරි හොරයක් තමා
ආ මේ ඇවිත් ඉන්නේ..... මක්කැයි උනේ.....
නැගිටිනවා කනවා බොනවා වැඩ කරනවා නිදා ගන්නවා 
මොනවද අවසර පත්ර? සදොමාල් බුවා මම මේකට එන්නේ නැතුව වැල ත්රෙඩ් ගානේ යනවා කියල චෝදනා කරා..
ඇත්තනේ බං..... මේකේ හිටපු පරන උන් ඔක්කොම අතුරුදහන් වෙලා....
මුකුත් උනේ නෑ.. තාම හිටපු විදිහමයිනැගිටිනවා කනවා බොනවා වැඩ කරනවා නිදා ගන්නවා
දකින්නවත් නෑනේ ඉතින්.... සේදිරිස් ගොයියටත් මොනා උනාද දන්නෑ
දානේ තිබ්බද
මැරිලා වෙන්න ඇති පව්දානේ තිබ්බද
දානයක් දෙන්නත් මැරිච්ච දවසක් දන්නෑනේ.... සරානම් ඉඳලා හිටලා එනවා. බලු කොල්ලවත් කාලෙකින් දැක්කේ... මැස්සා ආගිය අතක් නෑ.... ඇරෝලාව දකින්නත් නෑ..... මාලිංගවත් එක පාරටම අතුරුදහන් උනා.... භූත දොශයක්ද කොහෙද?
දැන් මම ආයි අතුරුදහන් වෙනවා... අසුභ රාත්රියක් හැමෝටම