ටෙලිවිෂන් බලනවා අඩුයි බන්.......![]()
ඔය කූරූ දෙකකින් ලෑල්ලකට තලන බුවා ....

Code:
https://youtu.be/EJ8qeLEtWpY
ටෙලිවිෂන් බලනවා අඩුයි බන්.......![]()

https://youtu.be/EJ8qeLEtWpY
ඔව් බං... එලකිය නිසා තමා මේ හැම දේම උනේ.... අවුරුදු 14,15 වෙද්දී මේකට ආවා... ලමා වියේ බැලුවෙම වැඩිහිටි ඒවා..... ඇන් බලන්න දේවල් නැති නිසා කාටුන් බලනවා....

Sirasa thama expertla titus thotawaththage ewata amatarawa.
Hiru eke ara indian ekath aulak ne

wall eke pena eka gana kiwwe

මම අවුරුදු 14 දී එලකිරිය තිබුනේ නෑ නේ...ඒ කාලේ කපුටා.com කියල චැට් සයිට් එකක් නම් තිබ්බා. ඒ කාලේ පෙන්ටියම් 2 තඩි pc එකකුයි 17 '' මොනිටරයක් තිබ්බේ....
Age of empires ගේම් එකට ඇබ්බැහි වෙලා උන්නේ. පස්සේ අපේ අම්මා මැෂින් එක නෑදෑ අයියා කෙනෙකුට දුන්නා, O/L පේල් වෙයි කියල බයට...
![]()

කුකුල් මඩුව අද ටිකක් එලිපහලි වෙලා වගේ![]()

මගේ හෙවනැල්ල වැටුනත් ඇති පාලු අම්බලමක් උනත් සිරියාවන්ත වෙනව දිවය විමානයක් වගේ
ආපෝ ඇවිලා ආයි මොකක්හරි ජප කරලා යයි .![]()
![]()
![]()
ඉතිං O/l පාස් උනාද

මගේ හෙවනැල්ල වැටුනත් ඇති පාලු අම්බලමක් උනත් සිරියාවන්ත වෙනව දිවය විමානයක් වගේ![]()

ඩයලොග් ටීවී තියනවා නම් දාලා බලන්න ......
cn
nickelodeon එහෙම ...

මම අවුරුදු 14 දී එලකිරිය තිබුනේ නෑ නේ...ඒ කාලේ කපුටා.com කියල චැට් සයිට් එකක් නම් තිබ්බා. ඒ කාලේ පෙන්ටියම් 2 තඩි pc එකකුයි 17 '' මොනිටරයක් තිබ්බේ....
Age of empires ගේම් එකට ඇබ්බැහි වෙලා උන්නේ. පස්සේ අපේ අම්මා මැෂින් එක නෑදෑ අයියා කෙනෙකුට දුන්නා, O/L පේල් වෙයි කියල බයට...
![]()

ඒ අර සහන අසහන මේකේ සංවර්ධන කටයුතු වලට තියෙන මුදල් වංචා කරල හින්ද නෙ
ඒකනේ මේක මේ මාස දෙකක් තාම ඇදෙන්නෙ ....![]()
![]()
![]()
![]()