~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් නේ...ඔය චීනේ, ඉන්දියාවේ එහෙම මිනිස්සු මුඛවාඩම් දාගෙන නේ යන්නේ සමහර කාල වල. ඔය අගය වැඩි වෙන්න කලින්ම විසඳුමක් දුන්නොත් හොඳයි....

    ඉංදියාවේ මැච් එකක් අතරමගදි කැන්සල් උනා දෙසීය ගානක් ඉන්ඩෙක්ස් එක. අපේ සීයට දෙක තුනක් 60-70 ට යන්නෙත්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ආ ඕවා කැඩිලා වෙරලට එන්නෙ නැද්ද එතකොට ...
    එහෙම නම් මෙහෙ උන් ඕවා කඩන්නම දැල් එලනවා ඇති ... :yes: :yes: :yes:

    කැඩිලා වෙරළට එනවා නම් දැකලා නෑ. එහෙම බ්ලැක් කොරල් වලට කියලම දැල් දාන්නේ නෑ. තේරුමක් නැති වැඩක්.
    අහල තියෙනවද '' තංගුස් දැල් '' එව්වා තහනම්.
    සමහර ධීවරයෝ ඔය ගල් මල් අස්සට තංගුස් දැල් එලනවා. එහෙම දාන්නේ ලොකු ගල් මාළු අල්ලන්න...
    ඔක්කොම වගේ එක්ස්පෝර්ට් මාළු....
    එතකොට ඔය එකක් දෙකක් කැඩිලා එනවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉංදියාවේ මැච් එකක් අතරමගදි කැන්සල් උනා දෙසීය ගානක් ඉන්ඩෙක්ස් එක. අපේ සීයට දෙක තුනක් 60-70 ට යන්නෙත්

    ඔව් ඔව් මතකයි ඒ සීන් එක..... :yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කැඩිලා වෙරළට එනවා නම් දැකලා නෑ. එහෙම බ්ලැක් කොරල් වලට කියලම දැල් දාන්නේ නෑ. තේරුමක් නැති වැඩක්.
    අහල තියෙනවද '' තංගුස් දැල් '' එව්වා තහනම්.
    සමහර ධීවරයෝ ඔය ගල් මල් අස්සට තංගුස් දැල් එලනවා. එහෙම දාන්නේ ලොකු ගල් මාළු අල්ලන්න...
    ඔක්කොම වගේ එක්ස්පෝර්ට් මාළු....
    එතකොට ඔය එකක් දෙකක් කැඩිලා එනවා....
    :sorry::sorry:
     
    :dull:
    ඔයා අතිං අල්ලලා තියද ?
    මම දැකලා තියෙන්නෙ ෆොටෝ විතරයි ........:sorry:
    දැං ලංකාවෙ එක්ස්පෝට් වලට විතරනෙ මාළු අල්ලන්නෙ .. මෙහෙට එක්කො පරණ ඒවා නැත්තම් රට ඒවා .... :sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :dull:
    ඔයා අතිං අල්ලලා තියද ?
    මම දැකලා තියෙන්නෙ ෆොටෝ විතරයි ........:sorry:
    දැං ලංකාවෙ එක්ස්පෝට් වලට විතරනෙ මාළු අල්ලන්නෙ .. මෙහෙට එක්කො පරණ ඒවා නැත්තම් රට ඒවා .... :sorry::sorry:

    ඔව්.....ගලේ දැල් කියල කියන්නේ...
    කිලෝ 60 - 70 ලොකු පරව්, කොස්සෝ, කළු මඩුවෝ, බොරලත්තොලුවෝ, අදැල්ලෝ, රතු මාළු, මීවැටි, වගේ වටිනා මාළු අහුවෙනවා.
    සමහර දාට දවසේ අදායමම ලක්ෂ 3,4 පනිනවා...
    මම කියන්නේ පොඩි බෝට්ටු වල.
     
    මුදලාලිට තමා වාසි :D